5kw solar ගහන්න බැලුවේ!

Susa911

Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    ගහනවා නම් off-grid or hybrid යන්න. on-grid වල කේස් එක තියෙන්නේ grid එකේ power outage එකක් උනොත් ඔයාගේ ගෙදරටත් කරන්ට් නැති වෙනවා, solar තිබ්බට වැඩක් නෑ.
     
    • Like
    Reactions: slickdeath

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    ගහනවා නම් off-grid or hybrid යන්න. on-grid වල කේස් එක තියෙන්නේ grid එකේ power outage එකක් උනොත් ඔයාගේ ගෙදරටත් කරන්ට් නැති වෙනවා, solar තිබ්බට වැඩක් නෑ.
    Inital cost eka wedi. Anika cost eka cover karaganna yana awurudu ganath wedi ethakota. Ape gewal patte loku case ekak ne, maseta serayak wage maintenance ekak yanne.Anika breakdown ekak unoth ikmanta hadanawa.
     
    • Like
    Reactions: Susa911

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    Inital cost eka wedi. Anika cost eka cover karaganna yana awurudu ganath wedi ethakota. Ape gewal patte loku case ekak ne, maseta serayak wage maintenance ekak yanne.Anika breakdown ekak unoth ikmanta hadanawa.
    cost ගැන හිතුවොත් නම් on-grid තමා
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    දන්න එකෙක් පොඩ්ඩක් කියපන් Hybrid Solar එකක් ගැහුවොත් හවස 6 ඉඳල 10 වෙනකන් CEB එකට export කරන යුනිට් එකකට රු45 ගෙවනවලු

    දවසේ අනිත් වෙලාවල් වලට රු20 යුනිට් එකකට

    මේ සීන් එක හරිද?

    20kW Hybrid එකක් ගහන්න ලක්ශ 23 වගේ යනව කිව්ව