~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    thanks මචං rep++
    (You must spread some Reputation around before giving it to EvilEye again.):rofl:

    :eek::eek::eek: මුන්ට මොනව වෙලාද මන්ද අද , මන් නැති වෙලාවෙ අඩු කුලේ පිස්සු බල්ලෙක්වත් හැපුවද කට්ටියගෙම :eek::eek::rofl::rofl:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :eek::eek::eek: මුන්ට මොනව වෙලාද මන්ද අද , මන් නැති වෙලාවෙ අඩු කුලේ පිස්සු බල්ලෙක්වත් හැපුවද කට්ටියගෙම :eek::eek::rofl::rofl:

    නාගෙන වර.....:baffled::D
     
    • Like
    Reactions: sunerudx

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ ඒ කරන්නෙ දේවාලෙ ගස් වලට කාබනික පොහොර දාන එක,:baffled::baffled::rofl::rofl::P

    උබ එහෙම වැඩක්වත් කරනවද, බාල්කෙ තෙම තෙමානෙ ඉන්නෙ , ඇත්තර කටුස්සන්ට චූ දාන්ඩ එහෙම අරකක් තියෙනවද :rofl::rofl::baffled:
    කාබනික පොහොර නෙවේ දැන් දේවාල වත්තේ කිසිම ගහක මල් පිපෙන්නේ නෑ ගෙඩි හැදෙන්නේ නෑ උඹේ බලු යුරියා :angry: බලපන් කොලත් නෑ සමහර ගස් වල.

    මම චූ දාන්නේ උඹ වතුර බොන කෝප්පෙට නෙ. :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කාබනික පොහොර නෙවේ දැන් දේවාල වත්තේ කිසිම ගහක මල් පිපෙන්නේ නෑ ගෙඩි හැදෙන්නේ නෑ උඹේ බලු යුරියා :angry: බලපන් කොලත් නෑ සමහර ගස් වල.

    මම චූ දාන්නේ උඹ වතුර බොන කෝප්පෙට නෙ. :P

    තොට චූ දාන්න එකක් නෑනෙ :rofl::rofl:
     
    • Like
    Reactions: sunerudx

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැත්තන් උඹ වතුර බොන කෝප්පේ කොහොමද සරින් සැරේ ඉබේම පිරෙන්නේ :D

    කවුද මිනිහො කෝප්ප වලින් වතුර බොන්නෙ :P

    ඇයි වෙන විදි තියෙන්න බැරිද ඒව පිරෙන්න , උබෙ මේවයෙන්ම පිරෙන්ඩ ඕනද :rofl::rofl:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ස්තුති මචන් උඹලගේ වචනෙත් ඇති :)

    11.gif
    11.gif
    11.gif
    ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද මිනිහො කෝප්ප වලින් වතුර බොන්නෙ :P

    ඇයි වෙන විදි තියෙන්න බැරිද ඒව පිරෙන්න , උබෙ මේවයෙන්ම පිරෙන්ඩ ඕනද :rofl::rofl:
    ඔව් ඔව් වෙන විදි තියෙන්න පුළුවන් :yes: වෙන විදිහකට ඒවා පිරෙනවා කියල හිතාගෙන මෙච්චර කල් බීව වගේ දිගටම බීපන් :yes: පුරවන මම නෙ ඒවා පිරෙන හැටි ගැන දන්නෙ :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඔව් වෙන විදි තියෙන්න පුළුවන් :yes: වෙන විදිහකට ඒවා පිරෙනවා කියල හිතාගෙන මෙච්චර කල් බීව වගේ දිගටම බීපන් :yes: පුරවන මම නෙ ඒවා පිරෙන හැටි ගැන දන්නෙ :D

    උබ අනුන්ගෙ මෙව්ව එකක් අල්ලලාද පුරවන්නෙ :rofl::rofl: