V8 ganna tharam ekekge contact nea... too wealthy ayagen thama ahanna wenneතොපි එකෙක් වත් ජිප් එක දෙන්න එකෙක්ව බැලුවේ නෑනේ..
වහුකුණු මූසල හැත්ත..

V8 ganna tharam ekekge contact nea... too wealthy ayagen thama ahanna wenneතොපි එකෙක් වත් ජිප් එක දෙන්න එකෙක්ව බැලුවේ නෑනේ..
වහුකුණු මූසල හැත්ත..

නෑ මිනිහෝ ජීප් එක කිව්වට මගේ පෙජරෝ එක..
V8 එක..

V8 ganna tharam ekekge contact nea... too wealthy ayagen thama ahanna wenne![]()

v8 koheda miniho pajero enne?
pajero ekata kawuda miniho jeep kiyanne
land cruiser engine ekakata mitisubishi chasiyak thiyala jeep kiyala register karapu atamagalayakda uba wikunanna hadanne![]()

ai oka denne miniho.aparadene 
v8 koheda miniho pajero enne?
pajero ekata kawuda miniho jeep kiyanne
land cruiser engine ekakata mitisubishi chasiyak thiyala jeep kiyala register karapu atamagalayakda uba wikunanna hadanne![]()
okak ganna salli tina un mehatama inne 10tat aduwenai oka denne miniho.aparadene
![]()
ඔහොන ඉතිං වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අරං ලංකාවේ වචන පාවිච්චි වෙන්නේ නෑනේ මිනිහෝ..
ඕවට ඉතින් සාමන්ය භාවිතාවේ කියන්නේ ජිප් පෙජරෝ කියල තමයි..
දැන් ලෝකල් කියන වචනේ ලංකාවේ පාවිච්චි වෙන්නේ කොහොමද...
එහෙනං ඉතින් ඩොල්ෆින් කියල වෑන් එකක් මේ ලෝකේ නෑනේ..
අනික මිනිහෝ දැන් නේ මේ ඕවට suv අරකයි මේකයි කියන්නේ..
ඔය නං ඔය වාහන වලට එන්නත් කලින් ඉදලයි මම මේව පැද්දේ..
එක එක අලුත් නම් ඇවිල්ලා හින්ද උඹලට දැන් නිකං මේව මේ මැජික් වගේ උනාට මට එහෙම නෑ..

2016 මොඩ්ල් එක ගන්න..

ගත්ත ගමන් දාපිය 4 ටො කටු ටිකක් ,අපිට නිකන් බලලවත් සැනසෙන්න 
.උබ ඕක කියන්නේ කියද ? හිටි කෙල්ලගේ මස්සිනා කාරයා එකක් හෙව්වා 

v8 koheda miniho pajero enne?
pajero ekata kawuda miniho jeep kiyanne
land cruiser engine ekakata mitisubishi chasiyak thiyala jeep kiyala register karapu atamagalayakda uba wikunanna hadanne![]()

ගත්ත ගමන් දාපිය 4 ටො කටු ටිකක් ,අපිට නිකන් බලලවත් සැනසෙන්න
.උබ ඕක කියන්නේ කියද ? හිටි කෙල්ලගේ මස්සිනා කාරයා එකක් හෙව්වා
![]()

මාම ෆයිල් තියන් ඉන්න හින්දා තමා එයාල එන්නෙ නැත්තෙ බයටම

kattiya anthimata active wela idala thiyenne koi avurudde wageda?