ne mokkak da![]()


අර උබ මොනවද ඒව හදනව නේද, කඩදාසි වලින්ද කොහෙද, ඒකක ෆොටෝ හාල තිබ්බෙ 


ගෙදරින් හොයලා දෙන්නං කිව්වා...... එතකං ආතල් එකේ ඉන්නවා.....thoth ekkak hoya ganin![]()

අර ලීක් වුනේ උබේ ඒව වගයක්
![]()




අර උබ මොනවද ඒව හදනව නේද, කඩදාසි වලින්ද කොහෙද, ඒකක ෆොටෝ හාල තිබ්බෙ
![]()




gedarin hoyanakm inna epa miniho tho thawa wayasata yanawaගෙදරින් හොයලා දෙන්නං කිව්වා...... එතකං ආතල් එකේ ඉන්නවා.....![]()




gedarin hoyanakm inna epa miniho tho thawa wayasata yanawa
gedarin karala denna kalin ekkak hoya ganin![]()

ප්රාදේශීය වචන..... උඹලා මොකෑ කියනවා වගේ තමයි.....

office එකේ වැඩ ටික ඉවර උනාට පස්සේ නාලා කාලා නිදාගන්නවා හැර ඔය මගුල් ගැන හොයන්න මට වෙලාවක් නෑ බන්.....gedarin hoyanakm inna epa miniho tho thawa wayasata yanawa
gedarin karala denna kalin ekkak hoya ganin![]()

ප්රාදේශීය වචන..... උඹලා මොකෑ කියනවා වගේ තමයි.....![]()

අපිත් එතකන් තමා කියන්නෙ , 
hoyanna kello na![]()


කෙල්ල උබට කතාකරන්නෙ මොකක් කියලදඅසා කියලද
![]()



අසහන් කියලා. ඒ කියන්නේ කෙටියෙන් අසහනයට... ඕක ඉතින් මහා හයියෙන් පබ්ලික් කියන්න බැරි නිසා අසහන් කියනවා. සමහර වෙලාවට ඇහෙන්නේ "ආ.. සහන්" වගේ..![]()

sure ekata ubatat e wage namak kiyanawa atte 