~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red fram

Banned
Jul 20, 2017
137
10
0
ඔය මොකෝ කරන්නෙ , කටුස්ස මිගමු පැත්තෙ ගිහිල්ලවත්ද ඇබරි ඇබරි ඇවිදින්නෙ :eek::eek::eek: :lol::lol::lol:

ඔය ලබ්@ බැහැලා මිනිහෝ ඒක නිසායි ඇබරි ඇබරි ඇවිදින්නෙ බලපන් බං පින්තූරේ දිහා
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මොකෝ කරන්නෙ , කටුස්ස මිගමු පැත්තෙ ගිහිල්ලවත්ද ඇබරි ඇබරි ඇවිදින්නෙ :eek::eek::eek: :lol::lol::lol:
    ඔය අපේ දේශීය ජන නැටුමක් මනුස්සයෝ :yes: අපහාස කරන්න එපා බලපන් ලස්සන
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    CfCPntX.jpg


    මෙන්න බාන්ඩේ ....

    උඩ තියෙන මැටි පිගානට පැගිරි තෙල් දානවා. පහලින් ඉටි පන්දමක්, පහනක් පත්තු කරනවා වැඩිය දැල්ල වදින්නේ නැති වෙන්න. මදුරුවෝ නෑ

    අරව වාස්ප වෙනවද :nerd: ලයිට් එකක් වගේනෙ පේන්නෙ :nerd:
     

    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    ඔය අපේ දේශීය ජන නැටුමක් මනුස්සයෝ :yes: අපහාස කරන්න එපා බලපන් ලස්සන

    එහෙමද මිනිහෝ මම හිතූවේ ලබ්@ බැහැලා කියලා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කිලර් කාරයාගෙන් ආරන්චියක් නැද්ද ,කන්ඩ නැතිව අර කෑම එක දිහා ලන් ඉදලම සෙත්තපෝච්චි වුනාද දන්නෑ :baffled::baffled:

    මම ගෙදර ආවා ඊයේ බන්ග්ස්... මහන්සියට එහෙම්ම නින්දට වැටුන. අද ඔෆිස් ආවා.
    ඉදපන් රිපෝර්ට් එක දාන්නම්. :(
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Don't be afraid
    I've taken my beating
    I've shared what I've made
    I'm strong on the surface
    Not all the way through
    I've never been perfect
    But neither have you

    When my time comes
    Forget the wrong that I've done
    Help me leave behind some
    Reasons to be missed
    And don't resent me
    And when you're feeling empty
    Keep me in your memory
    Leave out all the rest
    Leave out all the rest


    :(:(:(:(

    RIP Chester. You'll be missed. :love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Don't be afraid
    I've taken my beating
    I've shared what I've made
    I'm strong on the surface
    Not all the way through
    I've never been perfect
    But neither have you

    When my time comes
    Forget the wrong that I've done
    Help me leave behind some
    Reasons to be missed
    And don't resent me
    And when you're feeling empty
    Keep me in your memory
    Leave out all the rest
    Leave out all the rest


    :(:(:(:(

    RIP Chester. You'll be missed. :love:

    ඕකද අර ලෝඩ් වෙවී තිබ්බෙ රෙක්ස් දාපු පෝස්ට් එකේ :oo::oo:

    කවුද චෙස්ටර් :oo:
     

    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0

    බල්ලෝ ඔහොමමයි මිනිහෝ මම බයික් එකේ යන කොට පස්සෙන් එලවනවා ස්ලෝ කරලා නැවැත්ත්වාම පැනලා දුවනවා මහ මුසල හොරිකඩ බල්ලෝ බං දැන් ඉන්නේ
     

    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    ඕකද අර ලෝඩ් වෙවී තිබ්බෙ රෙක්ස් දාපු පෝස්ට් එකේ :oo::oo:

    කවුද චෙස්ටර් :oo:

    සුසයිඩ් කරගත්ත මුසලයෝ ගැන දුක්වෙන්න එපා මිනිහෝ ඌට ඌ එපා නිසානේ මුසලයා සියදිවි නසාගත්තේ අපි මොකද මිනිහෝ ඌ ගැන වදවෙන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බල්ලෝ ඔහොමමයි මිනිහෝ මම බයික් එකේ යන කොට පස්සෙන් එලවනවා ස්ලෝ කරලා නැවැත්ත්වාම පැනලා දුවනවා මහ මුසල හොරිකඩ බල්ලෝ බං දැන් ඉන්නේ

    :yes::yes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සුසයිඩ් කරගත්ත මුසලයෝ ගැන දුක්වෙන්න එපා මිනිහෝ ඌට ඌ එපා නිසානේ මුසලයා සියදිවි නසාගත්තේ අපි මොකද මිනිහෝ ඌ ගැන වදවෙන්නේ


    ඌට ජිවිත ප්‍රශ්න තිබ්බ එකෙක්. පොඩි කාලේම මත්ද්‍රව්‍ය, කුඩු වලට ඇබ්බැහි වෙලා ඉදන් හිටියේ ප්‍රශ්න වලින් පලා යන්න. මොනවා උනත් ලස්සන කටහඩ. ළමයෙකුත් ඉන්නවා. අපරාදේ ජිවිත.