ඕක දාපු එකාගේ අහවල් එක කුණු වෙලා වැටෙන්න කියල මම හුනියමක් කරා
කෝ ඉතින් රික්වෙස්ට් එකක් දැම්මෙ නෑනේ.


ඕක දාපු එකාගේ අහවල් එක කුණු වෙලා වැටෙන්න කියල මම හුනියමක් කරා

උඹ ඉතිං වැරදි අර්ථයෙන් ගත්තට කරන්න දෙයක් නෑ....
උඹට එළිය ඕන කියපු නිසා මම බල්බ් එකක් දාන්න උඩට නැග්ග....
උඹල වගේ විකෘති අදහස් ඇති එවුන්... ෂිහ්...![]()

මම දැකලා නැති ය fb add කරන්නේ නෑ. පලවෙනි වතාවට add කලේ ඔන්න කුක්කා.

අපි කරදරයක් කරන් නෑ බන් ඇඩ් කරහන්...Pepper spray එකක් දෙන්නන් ඕනෙම නන්...![]()
දැන් කවුද මෙතන විකෘති අදහස අරන් තියෙන්නෙ
මමත් කිවේ අර සයෝ අක්ක ඉන්න තැන උඩ නගින්න එපා ඔය නාකි වයසට අත පය වාරු නෑ බිම වැටුනොත් විලි ලැජ්ජයි කියල.



එහෙනං අදින් පස්සේ කුක්ක කකුලක් උස්සල මූත්රා කරන්නේ නැතිවේවි....![]()





