කොහෙද බන් ගිහින් හිටියෙ...![]()
හ්ම්ම්....මටත් වුවමනාවක් තිබුනෙ නෑ...හදන්නෙත් නෑ....
ඉරිදට දෙන්ඩ රිපෝට් එකක් තියනවා බන්
එක හදන ගමන් ඉන්නේ

මොනාද බන් ඉරිදට දෙන රිපෝට්, නිවාඩු දවසෙ...![]()


ආහ් ඩිල්ඩු...කෝ ඉතින් ඔයා එන්නෙ ඔෆිස් ඇරුන වෙලාවටනෙ..![]()

ඇයි බන් ලස්සනනන් ලස්සනයි කියන් නැතුව කැතයි කියන්ඩද...මොන![]()

ko ban kauda lassana? mata lassna ekekwat penna nane![]()
උබේ ඇස් පෙන්නේ නෑනේ ඒකයි
dakina dakina eka katata penne 
ekanam atta mata lassnai kiyanna kello inne kipa denai bandakina dakina eka katata penne
![]()
උබට වැස්සියන්ව ලස්සනට පේනවද?
