~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර



    ඒත් ඉස්සරහට සිවිල් කට්ටිය වැඩි වෙයි වගේනෙ, දැන් ගොඩක් අය කරනව වගේනෙ ඒක :oo::nerd::oo:
    කොහේ වැඩියක්ද ? බලපන් කොච්චර vacancy තියෙනවද
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය මොරටුවේ ෆස්ට් සෙමෙස්ටර් එකේ ලකුණු වලින් නේද ෆීල්ඩ් බෙදන්නෙ, මගේ පන්තියේ හිටපු එකෙක් මොරටු ගිහින් උට ප්‍රෝග්‍රෑමින් තියෙන සබ්ජෙක්ට් එකක් කෙලවාගෙන ඌ අන්තිමට අගටම තියෙන මැටීරියල් වගේ මොකද්ද නමක් තියෙන එකක් කරේ අඬ අඬ.
    ඔව්,

    ප්‍රෝග්‍රමින්ග් ෆන්ඩමෙන්ටල්ස්, ඒකනම් ලේසි කියල කියන්නෙ, කලින් කරගත්තනම් එලම, A+එකක් ගන්ඩ පුලුවන්ලු, :nerd::nerd:

    මැත්ස් තමා කුජීත :(:(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගොඩක් අය කරනවා නෙවෙයි බන්. සිවිල් වලට අලොකේට් කරලා තියෙන ප්‍රමාණේ වැඩියි. ගොඩක් අයට කරන්න වෙනවා :D ඉල්ලුම වැඩි නිසා.

    125ක්ද කොහෙද පුලුවන්

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්. පළවෙනි සෙමෙස්ටර් එකේ හැම මඟුලම කිය දීලා විභාගේ තියෙනවා.
    ලකුණු අනූව රෑන්ක් කරනවා.
    හැමෝටම හැම ෆීල්ඩ් එකම 1-7 ට වගේ තෝරගන්න ඕනේ.
    හැමෝටම ෆස්ට් චොයිස් දෙන්න බලනවා. රෑන්ක් 1 කෙනාගේ ඉඳන් පහලට දීගෙන යනවා
    අදාල ෆීල්ඩ් එකේ ස්ලොට්ස් ගාන ඉවර උනාම ඒක ෆස්ට් චොයිස් ඉල්ලුවොත් දෙන්න බෑනේ. එයාට දෙනවා සෙකන්ඩ් චොයිස්.
    ඔහොම අන්තිමයා වෙනකම්ම දෙනවා...
    ඉතින් මුල රෑන්ක් එන තරමට තමන්ට අවශ්‍ය දේම කල හැකියි
    උන්ගේ එක සෙමෙස්ටරෙන් රෑන්ක් කරන නිසා එක සබ්ජෙක්ට් එකක් කෙලවුනත් රෑන්ක් එක බහිනව ඇති සුටුස් ගාල, අනික තරගෙත් වැඩියි නෙ. කුක්කට පලවෙනි එකේ බැහැල වැඩ කරන්න තියෙන්නෙ.

    කුක්කට එලකිරිය තහනං පලවෙනි සෙමෙස්ටරේ :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්,

    ප්‍රෝග්‍රමින්ග් ෆන්ඩමෙන්ටල්ස්, ඒකනම් ලේසි කියල කියන්නෙ, කලින් කරගත්තනම් එලම, A+එකක් ගන්ඩ පුලුවන්ලු, :nerd::nerd:

    මැත්ස් තමා කුජීත :(:(
    ඒවා නං ඔය ඔන්ලයින් ටියුටෝරියල් ටිකක් බලල පුළුවන් නෙ, මේ ටිකේ බලපන් ඔය නිකන් ඉන්න එකේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උන්ගේ එක සෙමෙස්ටරෙන් රෑන්ක් කරන නිසා එක සබ්ජෙක්ට් එකක් කෙලවුනත් රෑන්ක් එක බහිනව ඇති සුටුස් ගාල, අනික තරගෙත් වැඩියි නෙ. කුක්කට පලවෙනි එකේ බැහැල වැඩ කරන්න තියෙන්නෙ.

    කුක්කට එලකිරිය තහනං පලවෙනි සෙමෙස්ටරේ :P

    :baffled::baffled: අර ක්‍රෙඩිට්ද මොනවද වැඩි එකකට අඩුවෙන් ගත්තොත් අනාතයි,
    මැත්ස් ප්‍රෝගැමින්ග් වලට තමා වැඩිම,

    අරයට එහෙම වෙන්න ඇත්තෙ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට පැටලිලා ඉන්නේ යකොව්. අර අලුතෙන් ෆොටෝ දාපු එකා කව්ද?

    මැස්ස, මාත් දැක්ක දැන් කලින් පේන්නෙ නැති වෙන්න දාපුව දැන් පේනව:baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒවා නං ඔය ඔන්ලයින් ටියුටෝරියල් ටිකක් බලල පුළුවන් නෙ, මේ ටිකේ බලපන් ඔය නිකන් ඉන්න එකේ.

    මේ ටිකේ ඒව ටිකක් බලනවා, python තමා ඕන් කරන්නෙ , ඒ අතරේ හාඩ්වෙයාර් චූටි කොටසකුත් තියෙනව
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඕව තව අවුරුදු 5ක් යද්දි මොනව වෙයිද :nerd::nerd:

    පිස්සුද බන්. ලංකාවේ construction field ඒක එහෙම වැටෙන්නේ නෑ මේ යන විදිහටම ගියොත්. තව කොච්චර දේවල් හදන්න තියෙනවද. ලංකාවේ නැතත් වෙන රටකට පලයන්