සිරාවට පොඩි කාලේ අපි සෙල්ලමක් කරා බන් එක එකා වාහන වර්ගයක් තෝරගෙන ගණන් කරනව, එකෙක් වෑන් , එකෙක් කාර්, එකෙක් බයික් එහෙම. වැඩිම වාහන යන එකා දිනුම්
මෙහෙ පාරවල්වල සිසිල් සුලන් නෑ මිනිහෝ දූවිලි සුලන් තියෙන්නෙ.
ඒකට මේ පැත්ත...වැව්ද...මුහුද ද..වතුර බිබුල ද..හැම දෙයක්ම..ඒත් මමත් ගෙදරම තමයි
..

බට්ට පනින්න, අල්ලං සෙල්ලන් කරන්න එහෙම. 









