පොල්හේනෙන් අපිත් නාල තියෙනව ,ඒ ලගම ගෙදරක නැවතිලා හිටිය එක දවසක්, කුලියට දෙන එකක
හුම්මානෙට යන්ඩ මාත්a ආසයි , තාම බැරි වුනා![]()
හ්ම්ම්...බලන්න වටින තැනක්
පොල්හේනෙන් අපිත් නාල තියෙනව ,ඒ ලගම ගෙදරක නැවතිලා හිටිය එක දවසක්, කුලියට දෙන එකක
හුම්මානෙට යන්ඩ මාත්a ආසයි , තාම බැරි වුනා![]()
eka balannama nam neweyi. ethanin yanawa nam aniwa ethana nawathila thama yanne
ෆාම් එක බලන්නද...
eka balannama nam neweyi. ethanin yanawa nam aniwa ethana nawathila thama yanne

office wala kola purawana ewath thiye. wadipura ehe mehene yako..
Nuwara eli kee parak giyada
Galle - matara hambanthota paththata
eeye paandara gihi hawasa awa.
job eka nisa thama kammali nette, eta passe boring. e welawata thama kohe hari liyanne...
eeye liwwa bulath wita gana![]()

ආසාව තිබ්බට බැරි වැඩද දන්නෙ නෑනෙ 

dikwella town eka pura awidda gas ekak hoyaganna.
දන්න කියන අය ඉන්නව එතන...

කෝ කොහෙද ලීවෙ

umba library awe neane. ekai umba danne neaththe
eda okkomala eke.
oya katussagen ahapan.
uta thangachchi kenekwa set karaganna asawak awilla comment kala

dikwella town eka pura awidda gas ekak hoyaganna.
ara cooker ekath ekka tyena laugh gas eka. bus stand pitipasse shell witarai. aye giya matara pare. e yanakota coop eka hetuwak natiwa wahala. aaye matara pattata giya ara gedaraka dealer kenek langata.
eya kiwwa ane puthe mehe ewa nea kiyala![]()

මට මෙකැනිකල් වලට තියෙන ආසාව පොඩ්ඩක් වෙනස් වෙලා දැන් සිවිල් වලට පොඩි හිතක් ඇවිල්ල තියෙන්නෙ![]()
පොඩ්ඩක් ඒවෙ තියෙන ඒව හොයල බලන්ඩ ඕනආසාව තිබ්බට බැරි වැඩද දන්නෙ නෑනෙ
![]()

කෝ කොහෙද ලීවෙ
මට මෙකැනිකල් වලට තියෙන ආසාව පොඩ්ඩක් වෙනස් වෙලා දැන් සිවිල් වලට පොඩි හිතක් ඇවිල්ල තියෙන්නෙ![]()
පොඩ්ඩක් ඒවෙ තියෙන ඒව හොයල බලන්ඩ ඕනආසාව තිබ්බට බැරි වැඩද දන්නෙ නෑනෙ
![]()
umba library awe neane. ekai umba danne neaththe
eda okkomala eke.
oya katussagen ahapan.
uta thangachchi kenekwa set karaganna asawak awilla comment kala
මට තංගච්චි කෙනෙක්

දුප් කුක්කා...ඒක වයිපරේට කියපන් මෙතන කියන්නෙ නැතිව![]()
Moratuwe elec - computer thama itin hungakma nagala yanne.
Moratuwe Civil lecla patta supportive
Civil kiyanne loku feild ekak engineering wala.
yanna puluwan pathi godai specialize wela.
subject nam list eka wenas da danne nea dan.
theory wenas wenne neane itin

ඔව්. පළවෙනි සෙමෙස්ටර් එකේ හැම මඟුලම කිය දීලා විභාගේ තියෙනවා.ඔය මොරටුවේ ෆස්ට් සෙමෙස්ටර් එකේ ලකුණු වලින් නේද ෆීල්ඩ් බෙදන්නෙ, මගේ පන්තියේ හිටපු එකෙක් මොරටු ගිහින් උට ප්‍රෝග්‍රෑමින් තියෙන සබ්ජෙක්ට් එකක් කෙලවාගෙන ඌ අන්තිමට අගටම තියෙන මැටීරියල් වගේ මොකද්ද නමක් තියෙන එකක් කරේ අඬ අඬ.
ගොඩක් අය කරනවා නෙවෙයි බන්. සිවිල් වලට අලොකේට් කරලා තියෙන ප්‍රමාණේ වැඩියි. ගොඩක් අයට කරන්න වෙනවාcs වලට ආස නෑ , ඒව කරන්නත් මට බෑ මන් හිතන්නෙ ,
ඉලෙක් කරන්නනම් උඩම ඉන්නත් එපැයි , ඒත් වැඩිම ආසාව තියෙන්නෙ මෙකැනිකල් සිවිල් දෙකට, දැන්නම් සිවිල් උඩට ඇවිල්ල ඉල්ලන පිලිවෙලට අනුව ,
ඒත් ඉස්සරහට සිවිල් කට්ටිය වැඩි වෙයි වගේනෙ, දැන් ගොඩක් අය කරනව වගේනෙ ඒක![]()
ඉල්ලුම වැඩි නිසා.