~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,203
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රතුවා තමයි ඔන්න අහිංසක අපිව බේරගන්න ඉන්න එකම මනුස්සයා. ඊයෙ රතුවා ෂොප් එකේ නම්බර් එක දීලා කියුවා රතුවට කතා කරන්න ඕනා නම් බොස්ට දාන්න කියලා කොල්ලට කියන්නලු. එතකොට මම මෙහම කිව්වහම කොල්ලා බොස්ට කෝල් එක දායිද කියපන්කො..

    "ආ.. හෙලෝ.. මම කිලර් කතා කරන්නේ. දාපන් මිනිහෝ කෝල් එක උබේ බොස්ට"

    කඩේ එකා හිනා වෙලාම මැරෙයි යකෝ.. මම මෙහෙම කිව්වොත්. මොකෝ ඌ දන්නවා ඈ කිලර් කියන්නේ කව්ද කියලා.

    :rofl: :lol: :lol: :rofl:​

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    රතුවා තමයි ඔන්න අහිංසක අපිව බේරගන්න ඉන්න එකම මනුස්සයා. ඊයෙ රතුවා ෂොප් එකේ නම්බර් එක දීලා කියුවා රතුවට කතා කරන්න ඕනා නම් බොස්ට දාන්න කියලා කොල්ලට කියන්නලු. එතකොට මම මෙහම කිව්වහම කොල්ලා බොස්ට කෝල් එක දායිද කියපන්කො..

    "ආ.. හෙලෝ.. මම කිලර් කතා කරන්නේ. දාපන් මිනිහෝ කෝල් එක උබේ බොස්ට"

    කඩේ එකා හිනා වෙලාම මැරෙයි යකෝ.. මම මෙහෙම කිව්වොත්. මොකෝ ඌ දන්නවා ඈ කිලර් කියන්නේ කව්ද කියලා.

    :rofl: :lol: :lol: :rofl:​

    ඌ කියල ඇති කිලර් කියල එකෙක් කතා කරොත් මම ඔෆිස් එකේ නෑ කියන්න කියල :D ​