මම මේ හොටෙල් එකේ ඉන්නේ මිනිහෝ
එහෙනම් කස්ටමර් කෙයාර් එකට කෝල් එකක් අරන් අහපන් කාගෙන් අහලද මිනිහෝ මගේ ලයින් එක කැපුවේ කියල
මතක් කරලා කෝල් එක රෙකෝඩ් කරලා අපිටත් අහන්ඩ දීපන්
මම මේ හොටෙල් එකේ ඉන්නේ මිනිහෝ
අපි එහෙම තමයි මිනිහෝ. . කැපවීමෙන් වැඩ කරන්නේ. .
කොහෙද හොටෙල් එක තියෙන්නේ?![]()

unta deyak kiyala therum karanna be
එහෙනම් කස්ටමර් කෙයාර් එකට කෝල් එකක් අරන් අහපන් කාගෙන් අහලද මිනිහෝ මගේ ලයින් එක කැපුවේ කියල
මතක් කරලා කෝල් එක රෙකෝඩ් කරලා අපිටත් අහන්ඩ දීපන්
මත්තෙගොඩ මිනිහෝ..
අද මේකේ කෙල්ලෝ සෙට් එකකගේ පාටි එකක් මාත් මේ උඩට වෙලා ඒක බලාගෙන ඉන්නවා..![]()
මේකෙන් කෝල් ගන්නෙත් නෑ මම වැඩිය රෙද්ද හැමදාම බිල කපල..
පොස්ට්පේඩ් නම් ඉතින් කොහොමත් බිල් සෙට්ල් කරන්ඩ ඕනේ කාලෙන් කාලෙට
අපෝ ඔය මිනිස්සුන්ට කියවල තේරුමක් නෑ
හාපෝ .. සංසාරේ එපා වෙනව ඒ ත්රෙඩ් එක දැක්කම
unta deyak kiyala therum karanna be
උඹ ඕව තමයි හොටෙල් එකට ඇවිත් කරන්නේ නේද
එහෙනම් කස්ටමර් කෙයාර් එකට කෝල් එකක් අරන් අහපන් කාගෙන් අහලද මිනිහෝ මගේ ලයින් එක කැපුවේ කියල
මතක් කරලා කෝල් එක රෙකෝඩ් කරලා අපිටත් අහන්ඩ දීපන්

මේවගේ නූල් වලට යන උන්ටත් පිස්සුනේ බන්. අරූ එක එක ඒවා දානවා අවුස්සන්න. මේ ගොන්නුත් හොදට ඇවිස්සෙනවා. ඌ දාන ඒවා ගණන් ගන්නේ නැත්නම් ඉවරයි
මොකද්ද මංදා එකක් කරනවා 40ක් විතර සෙට් වෙලා..
පූල් එකෙන් අතට වතුර පුරවන් ගිහිල්ල බෝතල් වලට පුරෝනව, එකියක් ශෝටකුත් ගහගෙන කන් අඩි පැලෙනකං විසිල් එකක් පිඹිනවා මොකක් හරි ඉවෙන්ට් එකක් වගේ.. එක එක කෝලං වගයක් කරනවා..
උඹ මොකද වහුකුණු හොරිකඩයෝ මූණ එල්ලන් ඉන්නේ..
අපෝ.. ඒකට අපි. කාර්නිවල් වගේ එකක් එනකන් බලන් ඉන්නේ. වයස අදාලම නෑ.
නෑ බන්. ගිය හිටපු ගමන් යනවා. ඔය යාලුවෝ සෙට් උනාම, මගේ වැඩවලට bank යන්න වගේ
විස්වාස කරන්න අමාරුයි දාපං බලන්න පොටෝ එකක්
මොකද්ද මංදා එකක් කරනවා 40ක් විතර සෙට් වෙලා..
පූල් එකෙන් අතට වතුර පුරවන් ගිහිල්ල බෝතල් වලට පුරෝනව, එකියක් ශෝටකුත් ගහගෙන කන් අඩි පැලෙනකං විසිල් එකක් පිඹිනවා මොකක් හරි ඉවෙන්ට් එකක් වගේ.. එක එක කෝලං වගයක් කරනවා..
හප්පටසිරි පිස්සුද මිනිහෝ එහෙම කරන්න පුළුවන්ද.
හොටෙල් එකට එන උන්ගේ ෆොටෝ ගගහා නෙට් එකේ දාන්න පුළුවන්ද මට..
මොන ලැජජ නැති වැඩක්ද මිනිහෝ ඒක..