~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකද්ද මංදා එකක් කරනවා 40ක් විතර සෙට් වෙලා..
    පූල් එකෙන් අතට වතුර පුරවන් ගිහිල්ල බෝතල් වලට පුරෝනව, එකියක් ශෝටකුත් ගහගෙන කන් අඩි පැලෙනකං විසිල් එකක් පිඹිනවා මොකක් හරි ඉවෙන්ට් එකක් වගේ.. එක එක කෝලං වගයක් කරනවා..

    :lol::lol::lol:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේවගේ නූල් වලට යන උන්ටත් පිස්සුනේ බන්. අරූ එක එක ඒවා දානවා අවුස්සන්න. මේ ගොන්නුත් හොදට ඇවිස්සෙනවා. ඌ දාන ඒවා ගණන් ගන්නේ නැත්නම් ඉවරයි

    ඔව් බං..උෟ හිතලම තමයි ඔය වගේ ආතල් පටන් ගන්නෙ...ටිං ටිං tread එක දැකල නම් ඌ දැන් ඩබල් ටිං වෙලා ඇති:lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔෆිස් එකකින් වෙන්ඩ ඇති එහෙනම්.
    ඔය එක එක කෝලම් තියනවා තමයි.

    මේ පොඩි උන් මිනිහෝ 20-24 වගේ උන් ඉන්නේ..
    ඔෆිස් එකක වගෙ කලවං ක්‍රවුඩ් එකක් නෙමෙයි..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මත්තෙගොඩ මිනිහෝ..
    අද මේකේ කෙල්ලෝ සෙට් එකකගේ පාටි එකක් මාත් මේ උඩට වෙලා ඒක බලාගෙන ඉන්නවා..:rofl:

    මොකද්ද මංදා එකක් කරනවා 40ක් විතර සෙට් වෙලා..
    පූල් එකෙන් අතට වතුර පුරවන් ගිහිල්ල බෝතල් වලට පුරෝනව, එකියක් ශෝටකුත් ගහගෙන කන් අඩි පැලෙනකං විසිල් එකක් පිඹිනවා මොකක් හරි ඉවෙන්ට් එකක් වගේ.. එක එක කෝලං වගයක් කරනවා..

    :D:D:D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ පොඩි උන් මිනිහෝ 20-24 වගේ උන් ඉන්නේ..
    ඔෆිස් එකක වගෙ කලවං ක්‍රවුඩ් එකක් නෙමෙයි..

    යකෝ 20 24 උන් ඔෆිස් වල නැතුව ඉස්කෝලේ යන්ඩද කියන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යකෝ 20 24 උන් ඔෆිස් වල නැතුව ඉස්කෝලේ යන්ඩද කියන්නේ

    එකම වයසක සෙට් ඉන්න ඔෆිස් තියෙනවද මිනිහෝ..
    එක එක වයස්වල උන් ඉන්නවනේ ඔෆිස් වල..
    ඉදපංකෝ මැනේජරයම ගෙන්නලා අහන්න මේ මොක්කුද කියල..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එකම වයසක සෙට් ඉන්න ඔෆිස් තියෙනවද මිනිහෝ..
    එක එක වයස්වල උන් ඉන්නවනේ ඔෆිස් වල..
    ඉදපංකෝ මැනේජරයම ගෙන්නලා අහන්න මේ මොක්කුද කියල..

    මැනේජර්ගෙන් අහපන් මොකේ උන් ටිකක්ද කියල. අනිවා ඔෆිස් සෙට් එකක්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පොඩි උන් වගේනේ බන් අම්මල මතක කර කර

    math ewala yanwa awa. man kiwe boat gana
    ඉතින් ඒවත් ආතල් තමා. මම බෑ කිව්වත් wifeගෙන් බේරෙනවා බොරු. නුවරඑළියේ ගිහින් තුන්පාරක් ගියා ඔය boat එකක. :lol:

    පොයින්ට් එකක් කියාගන්න බැරි උනාම ඔහොම තමා හැසිරෙන්නේ :)
    නොහැකියාව. පිස්සු

    ඔව් බං..උෟ හිතලම තමයි ඔය වගේ ආතල් පටන් ගන්නෙ...ටිං ටිං tread එක දැකල නම් ඌ දැන් ඩබල් ටිං වෙලා ඇති:lol:
    :rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එකම වයසක සෙට් ඉන්න ඔෆිස් තියෙනවද මිනිහෝ..
    එක එක වයස්වල උන් ඉන්නවනේ ඔෆිස් වල..
    ඉදපංකෝ මැනේජරයම ගෙන්නලා අහන්න මේ මොක්කුද කියල..

    මට උබව විස්වාස නෑ.. දාපන් බලන්න පොටෝ එකක්. :no::no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එකම වයසක සෙට් ඉන්න ඔෆිස් තියෙනවද මිනිහෝ..
    එක එක වයස්වල උන් ඉන්නවනේ ඔෆිස් වල..
    ඉදපංකෝ මැනේජරයම ගෙන්නලා අහන්න මේ මොක්කුද කියල..

    :lol::lol::lol: