~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    9,020
    1,291
    113
    නුවර
    දාල වැඩක් නෑ බන්
    මම වැඩියේ කොහෙවත් ගිහිනුත් නෑ :lol::lol::lol:
    අර ලස්සන garden එකක් හදල තියෙන්නේ. එහෙ පල

    ගෙදර :baffled:කාගෙ ගෙදර :oo:

    තවත් ප්‍රශ්නයක් :baffled::rofl::rofl:

    tenor.gif


    මෙහෙ ගෙදර තමා. නෑදෑ ගෙදරක ඉන්නේ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,020
    1,291
    113
    නුවර
    අරුන් ටික අරක නවත්තන්නෙම නැනේ
    නොන්ස්ටොප් කුනුහරොඅ
    අපෝ.. මම පැත්තේ ගියේ නෑ

    :rofl::rofl::baffled: රෑට මොනව දෙන ඇත්ද , පීස එකක්, කොත්තු රොටී :baffled:
    දෙනවා දෙනවා.. කැමති දෙයක් දෙනවා :baffled:

    නෙස්කැෆේ මැෂින් එහෙම හයිකරලා නැද්ද :oo:
    නෑ, හැබැයි කියලා හදා ගන්න එකෙක් ඉන්නවා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    :rofl::rofl::baffled: රෑට මොනව දෙන ඇත්ද , පීස එකක්, කොත්තු රොටී :baffled:
    සමහර සොෆ්ට්වෙයා කම්පැනි වල නං කෑම ඕඩර් කරලා ගේන්න පුළුවන් කම්පැනියට බිල දාල රෑ ඉන්නවනං. ​
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,020
    1,291
    113
    නුවර
    ඉවරද? :rofl:

    කොහේ?
    කිට්ටුව සත්තු වත්තක් තියනවා.
    වෙලාවක ඒකටවත් යන්ඩ ඕනේ :rofl::rofl:
    නම දන්නේ නෑ, අහල කියන්නම්

    සමහර සොෆ්ට්වෙයා කම්පැනි වල නං කෑම ඕඩර් කරලා ගේන්න පුළුවන් කම්පැනියට බිල දාල රෑ ඉන්නවනං. ​
    අපිත් ඉතින් ඔය හිටපුගමන් එහෙම කරනවා. ලොකු වැඩක් තියෙද්දී, ගොඩක් අය වැඩ කරද්දී
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සමහර සොෆ්ට්වෙයා කම්පැනි වල නං කෑම ඕඩර් කරලා ගේන්න පුළුවන් කම්පැනියට බිල දාල රෑ ඉන්නවනං. ​

    ඔඩිට් ෆර්ම් වල දෙනවා ඔහොම
    ඉස්සර අපිත් සබ්මැරින්, පිසා ගෙනත් කනවා වැඩ වැඩි දවස් වල රෑ ඉද්දි.
    කාල 9ට විතර කැබ් වලින්ම ගෙවල් වලට යනවා :lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපෝ.. මම පැත්තේ ගියේ නෑ

    දෙනවා දෙනවා.. කැමති දෙයක් දෙනවා :baffled:


    නෑ, හැබැයි කියලා හදා ගන්න එකෙක් ඉන්නවා.

    හෙෂනයා පොස්ට් එඩිට් කරලා අරු කුණුහරප තනියම කිව කියල කියනව
    අරු හොදයි ඌ එක්ක බලද්දී