අර ලස්සන garden එකක් හදල තියෙන්නේ. එහෙ පලදාල වැඩක් නෑ බන්
මම වැඩියේ කොහෙවත් ගිහිනුත් නෑ![]()
ගෙදරකාගෙ ගෙදර
![]()
තවත් ප්රශ්නයක්![]()
මෙහෙ ගෙදර තමා. නෑදෑ ගෙදරක ඉන්නේ
අර ලස්සන garden එකක් හදල තියෙන්නේ. එහෙ පලදාල වැඩක් නෑ බන්
මම වැඩියේ කොහෙවත් ගිහිනුත් නෑ![]()
ගෙදරකාගෙ ගෙදර
![]()
තවත් ප්රශ්නයක්![]()
තනියම ඉද්දි යැවෙන්නේ නෑ බන්
අනික වාහනෙකුත් නෑනේ
ලබන අවුරුද්දෙවත් බලන්ඩ ඕනේ![]()


එතකොට අර දිගට ලේ පැල්ලමක් තිබුනේ ඉස්ටුවගේද?
මම හිතුවේ රතුවට බඩ යන විදියට ලේ බඩ ගිහින් කියල මගදීම![]()
අර ලස්සන garden එකක් හදල තියෙන්නේ. එහෙ පල


අපෝ.. මම පැත්තේ ගියේ නෑඅරුන් ටික අරක නවත්තන්නෙම නැනේ
නොන්ස්ටොප් කුනුහරොඅ
දෙනවා දෙනවා.. කැමති දෙයක් දෙනවාරෑට මොනව දෙන ඇත්ද , පීස එකක්, කොත්තු රොටී
![]()

නෑ, හැබැයි කියලා හදා ගන්න එකෙක් ඉන්නවා.නෙස්කැෆේ මැෂින් එහෙම හයිකරලා නැද්ද![]()
අර ඉන්දියන් උන් එන්නෙ නැද්ද![]()
රෑට මොනව දෙන ඇත්ද , පීස එකක්, කොත්තු රොටී
![]()
අරුන් ටික අරක නවත්තන්නෙම නැනේ
නොන්ස්ටොප් කුනුහරොඅ
ඉවරද?

නම දන්නේ නෑ, අහල කියන්නම්කොහේ?
කිට්ටුව සත්තු වත්තක් තියනවා.
වෙලාවක ඒකටවත් යන්ඩ ඕනේ![]()
අපිත් ඉතින් ඔය හිටපුගමන් එහෙම කරනවා. ලොකු වැඩක් තියෙද්දී, ගොඩක් අය වැඩ කරද්දීසමහර සොෆ්ට්වෙයා කම්පැනි වල නං කෑම ඕඩර් කරලා ගේන්න පුළුවන් කම්පැනියට බිල දාල රෑ ඉන්නවනං.
සමහර සොෆ්ට්වෙයා කම්පැනි වල නං කෑම ඕඩර් කරලා ගේන්න පුළුවන් කම්පැනියට බිල දාල රෑ ඉන්නවනං.


අපෝ.. මම පැත්තේ ගියේ නෑ
දෙනවා දෙනවා.. කැමති දෙයක් දෙනවා
නෑ, හැබැයි කියලා හදා ගන්න එකෙක් ඉන්නවා.
සමහර සොෆ්ට්වෙයා කම්පැනි වල නං කෑම ඕඩර් කරලා ගේන්න පුළුවන් කම්පැනියට බිල දාල රෑ ඉන්නවනං.

