මට දැන් ඒක එපාවෙලා වගේ, එහෙම නෑත් වගේ,
ඔලුවේ වෙන වෙන ඒව තියෙන්නෙ, ඒ හින්දා ඕව දැනෙන්නෙ නෑ දැන්![]()
එහෙනම් මොන පු%ටද හඬා වැලපෙන්නේ


මට දැන් ඒක එපාවෙලා වගේ, එහෙම නෑත් වගේ,
ඔලුවේ වෙන වෙන ඒව තියෙන්නෙ, ඒ හින්දා ඕව දැනෙන්නෙ නෑ දැන්![]()


කෙල්ලත් එක්ක තනියෙන් කතා කරන එක. කෙල්ල යාලුවෙක් එක්කවත් ඇවිල්ලා උඹත් එක්ක කොහෙදිහරි කතා කරන්න එන්නේ නෑ උඹ ගැන බෑඩ් රෙපියුටේශන් තියේනම්


ahapan poddak katha karanna one hambela kiyala..
ehema natuwa I lv U kiyala neweyi...
soda wage iwara wei



ahapan poddak katha karanna one hambela kiyala..
ehema natuwa I lv U kiyala neweyi...
soda wage iwara wei



ඒකි අර වෙලාවෙ මාව දැකල තමා මැසේජ් දාල තියෙන්නෙ බලන්න කියල![]()
dan track eka harine
ඒකි අර වෙලාවෙ මාව දැකල තමා මැසේජ් දාල තියෙන්නෙ බලන්න කියල![]()
ekai oya.මට දැන් එච්චර ඕනකමකුත් නෑ,
ඔලුවේ වෙන ඒව තියෙන්නෙ(වෙන කෙල්ලෙක් නෙමේ ඈ )
අපේ වටිනා කාලය පැයක්ම ඉවරයි නෙ
hapoiඔව් ඔව් නැතුව එකපාර කියන්ඩ යන්ඩ හොද නෑ
මුලින් පොඩ්ඩක් ඉගි කරන්ඩ ඕනේ ට්රයි කියල. කෙල්ල ගැන කෙයාරින් කියල.
ඊට පස්සේ ඔහොම ටික දවසක් ගියාම පොඩ්ඩක් හම්බෙන්ඩ ඕනේ කියල ගෙස්ට් එකකට ගිහින් කුල් .......![]()

ඕනෙකමක් නැත්තන් මොකටද දැන් මේ පැයක් තිස්සේ මෙතන අඬ අඬ විරහ ගී ගයන්නේඅපේ වටිනා කාලය පැයක්ම ඉවරයි නෙ
වැලපුනේ
අර ආතල් එකට සින්දු දැම්මෙ![]()





dan track eka harineekai oya.
eka podui ganunta
umbata ok nam try karapan.


ඔව් ඔව් නැතුව එකපාර කියන්ඩ යන්ඩ හොද නෑ
මුලින් පොඩ්ඩක් ඉගි කරන්ඩ ඕනේ ට්රයි කියල. කෙල්ල ගැන කෙයාරින් කියල.
ඊට පස්සේ ඔහොම ටික දවසක් ගියාම පොඩ්ඩක් හම්බෙන්ඩ ඕනේ කියල ගෙස්ට් එකකට ගිහින් කුල් ඩ්රින්ක් එකක් බොන ගමන් කෙල්ලගෙන් කැමැත්ත අහල කෙල්ල එවෙලේම කැමති කිවුවොත් ගෙස්ට් එකේ රූම් එකක ගණන් අහගෙන දෙන්නම ගෙදර පලයල්ලා![]()



ඒ කෙල්ල
හොද වෙන්නත් පුළුවන්
අහිංසක වෙන්නත් පුළුවන්
නැතිවෙන්නත් පුළුවන්
උබට කැමති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
නොඅඩා ඉන්නත් පුළුවන්
ඔව් සිරාවට මට හිතුන දේ කිව්වේ


