~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට දැන් ඒක එපාවෙලා වගේ :baffled::baffled:, එහෙම නෑත් වගේ, :baffled::baffled:
    ඔලුවේ වෙන වෙන ඒව තියෙන්නෙ, ඒ හින්දා ඕව දැනෙන්නෙ නෑ දැන් :dull:

    එහෙනම් මොන පු%ටද හඬා වැලපෙන්නේ :angry::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙල්ලත් එක්ක තනියෙන් කතා කරන එක. කෙල්ල යාලුවෙක් එක්කවත් ඇවිල්ලා උඹත් එක්ක කොහෙදිහරි කතා කරන්න එන්නේ නෑ උඹ ගැන බෑඩ් රෙපියුටේශන් තියේනම්

    :baffled::baffled:


    ඒකි අර වෙලාවෙ මාව දැකල තමා මැසේජ් දාල තියෙන්නෙ බලන්න කියල:dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ahapan poddak katha karanna one hambela kiyala..
    ehema natuwa I lv U kiyala neweyi...
    soda wage iwara wei

    ඔව් ඔව් නැතුව එකපාර කියන්ඩ යන්ඩ හොද නෑ
    මුලින් පොඩ්ඩක් ඉගි කරන්ඩ ඕනේ ට්‍රයි කියල. කෙල්ල ගැන කෙයාරින් කියල.
    ඊට පස්සේ ඔහොම ටික දවසක් ගියාම පොඩ්ඩක් හම්බෙන්ඩ ඕනේ කියල ගෙස්ට් එකකට ගිහින් කුල් ඩ්‍රින්ක් එකක් බොන ගමන් කෙල්ලගෙන් කැමැත්ත අහල කෙල්ල එවෙලේම කැමති කිවුවොත් ගෙස්ට් එකේ රූම් එකක ගණන් අහගෙන දෙන්නම ගෙදර පලයල්ලා :rofl::rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට දැන් එච්චර ඕනකමකුත් නෑ,
    ඔලුවේ වෙන ඒව තියෙන්නෙ :D(වෙන කෙල්ලෙක් නෙමේ ඈ )
    ඕනෙකමක් නැත්තන් මොකටද දැන් මේ පැයක් තිස්සේ මෙතන අඬ අඬ විරහ ගී ගයන්නේ :angry: අපේ වටිනා කාලය පැයක්ම ඉවරයි නෙ :no:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඔව් නැතුව එකපාර කියන්ඩ යන්ඩ හොද නෑ
    මුලින් පොඩ්ඩක් ඉගි කරන්ඩ ඕනේ ට්‍රයි කියල. කෙල්ල ගැන කෙයාරින් කියල.
    ඊට පස්සේ ඔහොම ටික දවසක් ගියාම පොඩ්ඩක් හම්බෙන්ඩ ඕනේ කියල ගෙස්ට් එකකට ගිහින් කුල් .......:rofl::rofl::rofl:
    hapoi:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕනෙකමක් නැත්තන් මොකටද දැන් මේ පැයක් තිස්සේ මෙතන අඬ අඬ විරහ ගී ගයන්නේ :angry: අපේ වටිනා කාලය පැයක්ම ඉවරයි නෙ :no:

    වැලපුනේ :confused::confused:


    අර ආතල් එකට සින්දු දැම්මෙ :rofl::rofl:

    :rofl::rofl::rofl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඒ කෙල්ල
    හොද වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්
    අහිංසක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
    කොල්ලෙක් ඉන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්
    උබට කැමති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
    උබට අඩන්නත් පුළුවන් නොඅඩා ඉන්නත් පුළුවන්

    ඔව් සිරාවට මට හිතුන දේ කිව්වේ
    :confused::confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඔව් නැතුව එකපාර කියන්ඩ යන්ඩ හොද නෑ
    මුලින් පොඩ්ඩක් ඉගි කරන්ඩ ඕනේ ට්‍රයි කියල. කෙල්ල ගැන කෙයාරින් කියල.
    ඊට පස්සේ ඔහොම ටික දවසක් ගියාම පොඩ්ඩක් හම්බෙන්ඩ ඕනේ කියල ගෙස්ට් එකකට ගිහින් කුල් ඩ්‍රින්ක් එකක් බොන ගමන් කෙල්ලගෙන් කැමැත්ත අහල කෙල්ල එවෙලේම කැමති කිවුවොත් ගෙස්ට් එකේ රූම් එකක ගණන් අහගෙන දෙන්නම ගෙදර පලයල්ලා :rofl::rofl::rofl:

    :angry::angry::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ කෙල්ල
    හොද වෙන්නත් පුළුවන්
    අහිංසක වෙන්නත් පුළුවන්
    නැතිවෙන්නත් පුළුවන්
    උබට කැමති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
    නොඅඩා ඉන්නත් පුළුවන්

    ඔව් සිරාවට මට හිතුන දේ කිව්වේ :confused::confused:

    :yes::yes:

    මම අඩන්නෙ නෑ :rofl::rofl: