~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    nal499.gif
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    පෙරවදනක් වී මගේ කතාවට
    පටුන ලියන්නට හීන එවා
    පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
    හිස් පිටුවක් ඉඩ තබා ගියා...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්ක ත්‍රෙඩ් එකක් පටන්ගත්තොත් ඔහොමම තමා :angry: කුක් සාපෙ වැදිලා ත්‍රෙඩ් එකට.

    උබේ පුක් සාපෙ වැදිල ඒකයි ඔය:rofl::rofl::rofl::baffled:, මොකෝ හැමවෙලේම බාල්කෙට වෙල පස්ස පැත්ත දේව පිලිම දිහා හරවන් පිං කැටේ දිහා බල බලා කෙල ගිලින හින්දා :angry::angry::angry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උබේ පුක් සාපෙ වැදිල ඒකයි ඔය:rofl::rofl::rofl::baffled:, මොකෝ හැමවෙලේම බාල්කෙට වෙල පස්ස පැත්ත දේව පිලිම දිහා හරවන් පිං කැටේ දිහා බල බලා කෙල ගිලින හින්දා :angry::angry::angry:

    :rofl:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    කවුද කැපුවේ මගෙ ආනමාළු කැන
    පැහිල තිබුනේ ඉහල ඇවරි දෙකම...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබේ පුක් සාපෙ වැදිල ඒකයි ඔය:rofl::rofl::rofl::baffled:, මොකෝ හැමවෙලේම බාල්කෙට වෙල පස්ස පැත්ත දේව පිලිම දිහා හරවන් පිං කැටේ දිහා බල බලා කෙල ගිලින හින්දා :angry::angry::angry:
    පලයන් යන්න උඹ දේවාලේ වටේම ජරා කර කර දේවාලේ අපවිත්‍ර කරන හින්ද දේවතාවියෝ උදහස් වෙලා :angry: දෙවතාවිට තියා අපිටවත් නහයක් තියාගෙන ඉන්න බෑ බලු මුත්‍රා ගඳ :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පලයන් යන්න උඹ දේවාලේ වටේම ජරා කර කර දේවාලේ අපවිත්‍ර කරන හින්ද දේවතාවියෝ උදහස් වෙලා :angry: දෙවතාවිට තියා අපිටවත් නහයක් තියාගෙන ඉන්න බෑ බලු මුත්‍රා ගඳ :angry:

    යකෝ ඒ කරන්නෙ දේවාලෙ ගස් වලට කාබනික පොහොර දාන එක,:baffled::baffled::rofl::rofl::P

    උබ එහෙම වැඩක්වත් කරනවද, බාල්කෙ තෙම තෙමානෙ ඉන්නෙ , ඇත්තර කටුස්සන්ට චූ දාන්ඩ එහෙම අරකක් තියෙනවද :rofl::rofl::baffled: