ආ ළමයි මොකෝ කරන්නෙපරාලේ උඩම නින්ද ගිහින් නෙ දඩස් ගාල ඇහැරුනා තව පොඩ්ඩෙන් බිම.
ah..
eka nam itin wiyaparika mahatekuta thama
mama hithwe 32- jeep ekak wath thibila wikunanawa wathda kiyala.
V8 walata thel gahannawath salli nea![]()
මේක ඩීසල්..
පෙට්රල් නෙමේ...

හරි.....කරන්ට් කට් එකක් තීනවා.......good bye ගයිස්..ඇන්ඩ් ගර්ල්ස්.......
mehaatath nee aaya enne hawasa 5pahuwelaa. Giya sathiyeth irida ne. Henama gahapan. Iiye geara hitiya nethi dawase thibba
කටුගස්තොට පැත්තේ හරියට කරන්ට් නැති වෙනවා ඉස්සර ඉදලම. ඇයි බන් ඒ ?අපිටත් කරන්ට් නෑ![]()
v8eka denne mokada miniho?uba bankololot unada??me kale wahanayak wikunana eka aparadene![]()