කටුගස්තොට පැත්තේ හරියට කරන්ට් නැති වෙනවා ඉස්සර ඉදලම. ඇයි බන් ඒ ?
සමහරවිට ටවුන් එක හරියට එහෙම වෙනව ඇති. අපි ටවුන් එක සීමාවේ නෙවේ ඉන්නෙ. ඒකෙ දැන් මුස්ලිම් උන් නෙ හැමතැනම.
දැන් තියනව බං...මුන් අපිට විහිලු කරනව
කටුගස්තොට පැත්තේ හරියට කරන්ට් නැති වෙනවා ඉස්සර ඉදලම. ඇයි බන් ඒ ?

apo tomorow monday.
office go karannath epai.
harima boring and lazy
උඹල සදුදා නොඒවා කියල බලං ඉන්නවා..
අපි ඉක්මණින්ම සදදා වේවා කියල බලං ඉන්නවා..
ඒකෙත් හැටි මිනිහෝ
ඕයි ජීප් එකේ ගාන කීයද?
කවුරුත් ගන්නේ නැත්තන් මමවත් ගන්ඩ ඕක
ඇයි මිනිහෝ pm එකක දැම්මේ...
2.10යි..
ඇයි මිනිහෝ pm එකක දැම්මේ...
2.10යි..


Apita hawasa thamaa enne
monawada?
Ara iye kiyapu akkata mokada une?
දෙකක් නම් තියනවා .10ක් තමයි නැත්තේ![]()
Katussa eheda inne![]()
දැන් ඔය IP කාරය නාවලපිටියේ ඉඳගෙනනෙ නුවර කියන්නේ
මීට අඩු කරන්නේ නැ මිනිහෝ සතයක් මම මේක ලක්ශ 10ක් අඩුවට දෙන්නේ..


monawada?
Ara iye kiyapu akkata mokada une?