~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුගස්තොට පැත්තේ හරියට කරන්ට් නැති වෙනවා ඉස්සර ඉදලම. ඇයි බන් ඒ ?
    එහෙම විශේෂයක් නං නෑ බන් මේ අද පොඩ්ඩක් උදේ යනවා එනව :oo: සමහරවිට ටවුන් එක හරියට එහෙම වෙනව ඇති. අපි ටවුන් එක සීමාවේ නෙවේ ඉන්නෙ. ඒකෙ දැන් මුස්ලිම් උන් නෙ හැමතැනම.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    apo tomorow monday.
    office go karannath epai.
    harima boring and lazy

    උඹල සදුදා නොඒවා කියල බලං ඉන්නවා..
    අපි ඉක්මණින්ම සදදා වේවා කියල බලං ඉන්නවා..
    ඒකෙත් හැටි මිනිහෝ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹල සදුදා නොඒවා කියල බලං ඉන්නවා..
    අපි ඉක්මණින්ම සදදා වේවා කියල බලං ඉන්නවා..
    ඒකෙත් හැටි මිනිහෝ

    ඕයි ජීප් එකේ ගාන කීයද?
    කවුරුත් ගන්නේ නැත්තන් මමවත් ගන්ඩ ඕක
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දෙකක් නම් තියනවා .10ක් තමයි නැත්තේ :(:(

    මීට අඩු කරන්නේ නැ මිනිහෝ සතයක් මම මේක ලක්ශ 10ක් අඩුවට දෙන්නේ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Katussa eheda inne:rolleyes:

    කටුගස්තොට කියන්නේ ඉතින් නුවරම තමා බන් කටුගස්තොට ඉඳන් නුවරට දුර කිලෝමීටර් හතරයි නෙ. :yes: දැන් ඔය IP කාරය නාවලපිටියේ ඉඳගෙනනෙ නුවර කියන්නේ :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මීට අඩු කරන්නේ නැ මිනිහෝ සතයක් මම මේක ලක්ශ 10ක් අඩුවට දෙන්නේ..

    කෝටි දෙකක් තියනවනම් මෙහෙට වෙලා ඉන්නේ නෑ බන් :(:(
    සෙට් කරන්ඩ බලන්නම්
    උබ බලන්ඩ එන උන්ට වෙඩි තියන්නේ එහෙම නෑ