~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    got online balanan widihak nadda
    HBO එකේ පෙන්නලා විනාඩි දහයක් වෙද්දී download කරන්න ටොරන්ට් එක ඇවිත් තියෙයි. :yes:

    අනික හිරවෙවී online බලනවට වඩා බාලම බලන එක ලේසි නෙ.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පැය 4ක් යනව :eek::eek:
    ඔව් බොල , ඊට වැඩිය ගිය දවසුත් තියෙනවා. අවුරුදු, වෙසක් වගේ ලොකු නිවාඩු ඉවරවෙලා කොලබ යන දවසට ඊට වඩා වෙලා යනවා. රජයේ නිවාඩු දවස් වල පැය 2න් ඇවිල්ලා තියෙනවා
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇති, හැබැයි ටොරන්ට් වගෙ ඉක්මනට එන්නෙ නැතිව ඇති, :nerd:
    HBO එකට ගෙවල බලපන්, නෙට්ෆ්ලික්ස් එකේ එහෙම තියෙනව නේද , පියෝ ටීවි එකේ ඇඩ් යනව අර චැනල් එකේ මේ චැනල් එකේ තියෙනව කියල :baffled::baffled::baffled:
    salli gewanne mokatada sedda
    hetama balanawa
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    HBO එකේ පෙන්නලා විනාඩි දහයක් වෙද්දී download කරන්න ටොරන්ට් එක ඇවිත් තියෙයි. :yes:

    අනික හිරවෙවී online බලනවට වඩා බාලම බලන එක ලේසි නෙ.
    12 wenakan idala balanawa heta balanawada kiyala kalpana kale
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බොල , ඊට වැඩිය ගිය දවසුත් තියෙනවා. අවුරුදු, වෙසක් වගේ ලොකු නිවාඩු ඉවරවෙලා කොලබ යන දවසට ඊට වඩා වෙලා යනවා. රජයේ නිවාඩු දවස් වල පැය 2න් ඇවිල්ලා තියෙනවා

    ට්‍රේන් එකේ ගියොත් කොච්චර වෙලා යනවද
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නුවර පාර කඳු නෙ බන් කඩුගන්නාව හරියේදී එහෙම. කුරුනෑගල හරහා යද්දී ඉතින් මොනවත් නෑ තැන්නේ ඇරල යන්නනෙ තියෙන්නෙ.
    ඒ ටික යන්නේ උඩින් උඩින් වගේ උදේට. නිට්ටබුවේ traffic, කඩවත ඉදන් කොලබටම traffic.
    උදේට බස් යන ස්පීඩ් එක හිතා ගන්න බෑ. වැදුනොත් එහෙම සොරිම තමා :dull:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එහෙනම් එකෙන්ම සුබ පැතුම්
    පලවෙනි කෙනාද?
    තැන්කු. ඔව්. නම්බර් 1. :lol:

    ට්‍රේන් එකේ ගියොත් කොච්චර වෙලා යනවද
    පැය 3 - 3.15ක් වගේ. කොටුවටම යන කෙනෙක්ට හොදයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නුවර පාර කඳු නෙ බන් කඩුගන්නාව හරියේදී එහෙම. කුරුනෑගල හරහා යද්දී ඉතින් මොනවත් නෑ තැන්නේ ඇරල යන්නනෙ තියෙන්නෙ.

    අපේ බස් එකට වඩා ට්‍රේන් එක ඉක්මන් වෙලාවකට, බස් එකේ වෙලාවනම් දන්නෙ නෑ, බස් එකේ කොලබ යන්නෙම නෑ අපි, අන්තිමේට ගියේ අවුරුදු 7,8කට කලින් වෙන්ඩ ඇති :baffled::baffled:

    බස් එකේ බ්‍රේක් වලට හෙලවි පැද්දි පැද්දි යනවට වඩා ට්‍රේන් එක පහසුයි අපිට,:dull::dull:

    ට්‍රේන් එක උදේටනම් ටිකක් වෙලා යනව ඔෆිස් එක , සමහර වෙලාවල් ( දවල්) තියෙනව පැය 1යි විනාඩි 40 යනව :dull::dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නුවර පාර කඳු නෙ බන් කඩුගන්නාව හරියේදී එහෙම. කුරුනෑගල හරහා යද්දී ඉතින් මොනවත් නෑ තැන්නේ ඇරල යන්නනෙ තියෙන්නෙ.

    කොහෙද මිනිහො ඇරල යන්නෙ:growl:, පැය 4ක්වත් යනව බස් එකේ වෙලාවකට :dull:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අපි බලන්න එනව ඈ :baffled::baffled: ඉසුරු උදාන අරන් :love::love::baffled::baffled:
    හා හා :lol:

    මොකෝ කියන්නේ ත්‍රෙඩ් එකක් දාමුද :P බබා ඉස්කෝලේ යනකන්ම අපිට බම්ප් කර කර ඉන්න පුළුවන් :D
    අම්මෝ ඒක තමා සුපිරි thread එක