got online balanan widihak nadda
HBO එකේ පෙන්නලා විනාඩි දහයක් වෙද්දී download කරන්න ටොරන්ට් එක ඇවිත් තියෙයි.
අනික හිරවෙවී online බලනවට වඩා බාලම බලන එක ලේසි නෙ.
අනික හිරවෙවී online බලනවට වඩා බාලම බලන එක ලේසි නෙ.
got online balanan widihak nadda
ඔව් බොල , ඊට වැඩිය ගිය දවසුත් තියෙනවා. අවුරුදු, වෙසක් වගේ ලොකු නිවාඩු ඉවරවෙලා කොලබ යන දවසට ඊට වඩා වෙලා යනවා. රජයේ නිවාඩු දවස් වල පැය 2න් ඇවිල්ලා තියෙනවාපැය 4ක් යනව![]()
ඔව්, එහෙම කේස් එකක් තමා![]()
කියන්න එපැයි කලින්
අපිටත් සන්තෝසයි ඉතින්
පැය 4ක් යනව![]()
අඩෝ සිරාවට?

තැන්කු තැන්කු .ආව් ආව්කියන්න එපැයි කලින්
අපිටත් සන්තෝසයි ඉතින්
salli gewanne mokatada seddaඇති, හැබැයි ටොරන්ට් වගෙ ඉක්මනට එන්නෙ නැතිව ඇති,
HBO එකට ගෙවල බලපන්, නෙට්ෆ්ලික්ස් එකේ එහෙම තියෙනව නේද , පියෝ ටීවි එකේ ඇඩ් යනව අර චැනල් එකේ මේ චැනල් එකේ තියෙනව කියල![]()
12 wenakan idala balanawa heta balanawada kiyala kalpana kaleHBO එකේ පෙන්නලා විනාඩි දහයක් වෙද්දී download කරන්න ටොරන්ට් එක ඇවිත් තියෙයි.![]()
අනික හිරවෙවී online බලනවට වඩා බාලම බලන එක ලේසි නෙ.
ඔව් බොල , ඊට වැඩිය ගිය දවසුත් තියෙනවා. අවුරුදු, වෙසක් වගේ ලොකු නිවාඩු ඉවරවෙලා කොලබ යන දවසට ඊට වඩා වෙලා යනවා. රජයේ නිවාඩු දවස් වල පැය 2න් ඇවිල්ලා තියෙනවා
ow awulak na habai wathable
ඒ ටික යන්නේ උඩින් උඩින් වගේ උදේට. නිට්ටබුවේ traffic, කඩවත ඉදන් කොලබටම traffic.නුවර පාර කඳු නෙ බන් කඩුගන්නාව හරියේදී එහෙම. කුරුනෑගල හරහා යද්දී ඉතින් මොනවත් නෑ තැන්නේ ඇරල යන්නනෙ තියෙන්නෙ.

තැන්කු. ඔව්. නම්බර් 1.එහෙනම් එකෙන්ම සුබ පැතුම්
පලවෙනි කෙනාද?

පැය 3 - 3.15ක් වගේ. කොටුවටම යන කෙනෙක්ට හොදයිට්රේන් එකේ ගියොත් කොච්චර වෙලා යනවද
නුවර පාර කඳු නෙ බන් කඩුගන්නාව හරියේදී එහෙම. කුරුනෑගල හරහා යද්දී ඉතින් මොනවත් නෑ තැන්නේ ඇරල යන්නනෙ තියෙන්නෙ.






තැන්කු තැන්කු .
බබා ඉස්කෝලේ යනකන්ම අපිට බම්ප් කර කර ඉන්න පුළුවන්
salli gewanne mokatada sedda
hetama balanawa


නුවර පාර කඳු නෙ බන් කඩුගන්නාව හරියේදී එහෙම. කුරුනෑගල හරහා යද්දී ඉතින් මොනවත් නෑ තැන්නේ ඇරල යන්නනෙ තියෙන්නෙ.
, පැය 4ක්වත් යනව බස් එකේ වෙලාවකට
හා හාඅපි බලන්න එනව ඈඉසුරු උදාන අරන්
![]()

අම්මෝ ඒක තමා සුපිරි thread එකමොකෝ කියන්නේ ත්රෙඩ් එකක් දාමුදබබා ඉස්කෝලේ යනකන්ම අපිට බම්ප් කර කර ඉන්න පුළුවන්
තැන්කු. ඔව්. නම්බර් 1.
පැය 3 - 3.15ක් වගේ. කොටුවටම යන කෙනෙක්ට හොදයි