~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පෝලිම කීවෙ මාසෙන් දෙකෙන් ඉවර වෙන එකක් නෙමේ අවුරුදු 3,4ක් විතර වෙඅව :baffled::baffled::rofl::rofl:

    එහෙනම් ඉතින් තව අවුරුදු 5කින් වගේ උබලත් ඉදි ඔය ලිස්ට් එකේ :lol::lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    http://torrent-series24.com/guardians-galaxy-2-2017-torrent-movie-download/

    මේකේ නම් තිබුන බන්
    හැබැයි 1.3 සයිස් එක
    කමෙන්ට්ස් නම් හොදයි කියල තියෙන්නේ
    ඒක පලවෙනි එක තරන් ගතියක් නෑ කියනව :( බලන්න ඕනේ ඒ උනාට.
    hamamta awithne ban ada check kale na man
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තුන්වෙනි පෙළ විදිහට

    අවුර්දු 5කින් :shocked::shocked::no::no: එහෙම වුනොත් කැම්පස් එකෙන් අවුට් වෙන්න වෙන්නෙ බබෙකුත් එක්කනෙ :baffled::baffled::shocked::shocked:

    නෑ නෑ වෙන්න බෑ, එච්චර ඉක්මනට් කෙල්ලෙක්වත් සෙට් වෙයිද කියල සැකයි :baffled::baffled::rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම