~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හිටපන් හෙටම උඹලගේ ගෙදරට එන්න ඕනේ මොනවහරි බඩු ටිකක් අරගෙන වෙළඳාමේ :rofl:

    දුප්පත් පාටට ඉරිච්ච ඇඳුමක් ඇඳන් නෝනා ඉන්න වෙලාවක ආවනං හරි :D

    Ubata aya amuthuwennadinna deyak na ohomama waren;)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හිටපන් හෙටම උඹලගේ ගෙදරට එන්න ඕනේ මොනවහරි බඩු ටිකක් අරගෙන වෙළඳාමේ :rofl:

    දුප්පත් පාටට ඉරිච්ච ඇඳුමක් ඇඳන් නෝනා ඉන්න වෙලාවක ආවනං හරි :D
    ඉදපං මේ පෝස්ට් එක ගෑනිට පෙන්නලා කියනවා මෙන්න මෙහෙම උන් තමයි ගෙවල් වලට එන්නේ.. ඔය සේරම බොරු කාරයෝ මීටපස්සේ කවුරු ආවත් සල්ලි දෙන්න එපා සේරම ඔහොම එන උන් හොරු මේ පේනවනේ කියල..
    ඒකෙනුත් මට ලාභයි..ඕනම දෙයක් මගේ වාසියට හරෝගන්න හැටි මං ඉගෙනග්‍ර්න ඉවරයි මිනිහෝ :rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යමං යමං :P රතුවා නැතිවෙලාවක යන්න ඕනේ ඕකා බාල්දිය දාන්න පුළුවන් :D
    මං නං ඔහොම ගෙදෙට්ට එන උන්ව බැනලා පන්නනවා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ape gedarath anna kapuru bola pirila. ape mahaththaya thama owa ussan enne. thiyana thanak nati nisa man ehema ganne na onawata wada

    තාම අපේ ගෙදර ඇති ඔය පැකට් ටික..
    200+ න්ං ශුවර් තිබ්බා..:rofl:
    විකාර
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Api gattot thama bimatama adila yanne

    අපේ ගෑණිට කොහොමත් ලක් එක නං තියෙනවා එක පාරක් රැෆල් එකකිනුත් මොනාදෝ හම්බෙලා තිබ්බ..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉදපං මේ පෝස්ට් එක ගෑනිට පෙන්නලා කියනවා මෙන්න මෙහෙම උන් තමයි ගෙවල් වලට එන්නේ.. ඔය සේරම බොරු කාරයෝ මීටපස්සේ කවුරු ආවත් සල්ලි දෙන්න එපා සේරම ඔහොම එන උන් හොරු මේ පේනවනේ කියල..
    ඒකෙනුත් මට ලාභයි..ඕනම දෙයක් මගේ වාසියට හරෝගන්න හැටි මං ඉගෙනග්‍ර්න ඉවරයි මිනිහෝ :rofl:

    :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හම්බන්තොට, තිස්සමහාරාම පැත්තේ කට්ටි‍ය ඉන්නවද මෙතන.......:rolleyes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හම්බන්තොට, තිස්සමහාරාම පැත්තේ කට්ටි‍ය ඉන්නවද මෙතන.......:rolleyes:

    ඇයි බං....තිස්ස නෑදැ වෙන අය නම් ඉන්නව
     
    • Like
    Reactions: Arrow11