නංගිගෙන් නැද්ද මොනවත් අයිස්ක්රීම්වත්
අරයගෙන් කිස් එකක්වත්, (වැස්සිගෙන් නෙමේ)![]()
ah ada naasiguran hadanna hitiyr.hadisiye ragama yanna unane.ice cream hadala dunna man dawal 1liter kawa

නංගිගෙන් නැද්ද මොනවත් අයිස්ක්රීම්වත්
අරයගෙන් කිස් එකක්වත්, (වැස්සිගෙන් නෙමේ)![]()

mataka na ban ude dekata nidimathe iddi ibala giya wage mataka.hachizawat hambunanam special kiss tikak illa ganna tibba![]()
මම හිතුවේ හචිස් නගාගෙන් කියල, නැත්තන් කොහාටද දුන්නේ කියල අහන්නෙත් නෑ.
ඇයි උබ hand bill බෙදන්න ගීයාද?

labana mase hand bill bedannat yanawa banශික් යකෝ නගාගෙන් කියන්නේ උඹේ නන්ගිගෙන්දමම හිතුවේ හචිස් නගාගෙන් කියල, නැත්තන් කොහාටද දුන්නේ කියල අහන්නෙත් නෑ.

ආ මොකද ආය ලැජ්ජා වෙන්නෙඅසරණ මගේ වකුගඩු දෙක ගලවගන්න හැදුව කියල කේලම කිවම රතුවට දුවන්නයි වෙන්නෙ ගෙදර දාල

ඔපීසියෙ වැඩකට යන්න තියනවා බන්.......මේ දවස්වල ඒ පැත්තේ කාලගුණ තත්වය කොහොමද කියලා පොඩ්ඩක් දැනගන්නයි ඕන.....![]()

ගෑණි නං ඒ ජාතියේ තමා අම්මපා..![]()

hachis naga kiwata dawasai bala.eyage bday heta![]()
labana mase hand bill bedannat yanawa ban

ශික් දවසක් එහෙමෙහෙ උනානං උඹ මල්ලි වෙනවනෙ

මටත් කියපන් කියක් හරි එන වැඩක් නම් හොදේ![]()

cmpz eke widiyanam man malli tama.cmpz kale mata malli kiwe![]()



mage clz wala kola bedanna tiyenne.awit bedapan kahata ekai wadayai dennam![]()

rathuwa hama ekatama sadde dan hitiyata ganita bayailu![]()
කැම්පස් ජිවිතේ අතල්ද බන් ??
ළමයෙක්ව වත් යවන්න ඕන කැම්පස් ඒ ආතල් ඒක ගන්න![]()

math campus gihin na ban mat asai dana ganna.ube lamaya yawaddi kiyapan man mage lamayath ewannam![]()



කැම්පස් ජිවිතේ අතල්ද බන් ??
ළමයෙක්ව වත් යවන්න ඕන කැම්පස් ඒ ආතල් ඒක ගන්න![]()

උබ ක්ලාස් කරනවද?
එල එල තිබ්බොත් කියහන්
ඔහේ බල්ලෙක්වත් මව දාන්නේ නැනේ ශේප් එකේ දීල යන්න පුළුවන්

ඕක ලෝකේ කොයි මිනිහටත් පොදුයි මිනිහෝ..
බය නෙමෙයි.
ඒත් උන් එක්ක රණ්ඩු කරගත්තම ඒකේ ඉවරයක් නෑ..
අපි මේ දවල් දවසේ වැඩ කරලා හවසට ගෙදෙට්ට ආපුවම පහුගිය දවසේ රණ්ඩුව මතකවත් නෑනේ..
ගෑනුන්ට එහෙම නෙමෙයි..
ඊයේ ගේමෙම අදත් ඉන්නවා..
අර කංකරච්චලේ හින්ද සද්දෙ වහල ඉන්නවා ඒත් තරහ ගිය වෙලාවට ගෑනි සද්ද නෑ..
ජනාධිපතිට උනත් ඕක පොදුයි මිනිහෝ
