~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mataka na ban ude dekata nidimathe iddi ibala giya wage mataka.hachizawat hambunanam special kiss tikak illa ganna tibba :P
    ශික් යකෝ නගාගෙන් කියන්නේ උඹේ නන්ගිගෙන්ද :D මම හිතුවේ හචිස් නගාගෙන් කියල, නැත්තන් කොහාටද දුන්නේ කියල අහන්නෙත් නෑ. :sorry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ශික් යකෝ නගාගෙන් කියන්නේ උඹේ නන්ගිගෙන්ද :D මම හිතුවේ හචිස් නගාගෙන් කියල, නැත්තන් කොහාටද දුන්නේ කියල අහන්නෙත් නෑ. :sorry:

    hachis naga kiwata dawasai bala.eyage bday heta :lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ මොකද ආය ලැජ්ජා වෙන්නෙ :P අසරණ මගේ වකුගඩු දෙක ගලවගන්න හැදුව කියල කේලම කිවම රතුවට දුවන්නයි වෙන්නෙ ගෙදර දාල :D

    ගෑණි නං ඒ ජාතියේ තමා අම්මපා..:rofl:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔපීසි‍යෙ වැඩකට ‍යන්න ති‍යනවා බන්.......මේ දවස්වල ඒ පැත්තේ කාලගුණ තත්ව‍ය කොහොමද කි‍යලා පොඩ්ඩක් දැනගන්න‍යි ඕන.....:rolleyes:


    අහල බලන්නම්..කොහොමද කියල:D
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mage clz wala kola bedanna tiyenne.awit bedapan kahata ekai wadayai dennam ;)

    උබ ක්ලාස් කරනවද?
    එල එල තිබ්බොත් කියහන් :)
    ඔහේ බල්ලෙක්වත් මව දාන්නේ නැනේ ශේප් එකේ දීල යන්න පුළුවන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    rathuwa hama ekatama sadde dan hitiyata ganita bayailu :lol:

    ඕක ලෝකේ කොයි මිනිහටත් පොදුයි මිනිහෝ..
    බය නෙමෙයි.
    ඒත් උන් එක්ක රණ්ඩු කරගත්තම ඒකේ ඉවරයක් නෑ..
    අපි මේ දවල් දවසේ වැඩ කරලා හවසට ගෙදෙට්ට ආපුවම පහුගිය දවසේ රණ්ඩුව මතකවත් නෑනේ..
    ගෑනුන්ට එහෙම නෙමෙයි..
    ඊයේ ගේමෙම අදත් ඉන්නවා..
    අර කංකරච්චලේ හින්ද සද්දෙ වහල ඉන්නවා ඒත් තරහ ගිය වෙලාවට ගෑනි සද්ද නෑ..
    ජනාධිපතිට උනත් ඕක පොදුයි මිනිහෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කැම්පස් ජිවිතේ අතල්ද බන් ??
    ළමයෙක්ව වත් යවන්න ඕන කැම්පස් ඒ ආතල් ඒක ගන්න :(:(:(

    අපිට නං මොන කැම්පස්ද හොරිකඩයෝ...:(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕක ලෝකේ කොයි මිනිහටත් පොදුයි මිනිහෝ..
    බය නෙමෙයි.
    ඒත් උන් එක්ක රණ්ඩු කරගත්තම ඒකේ ඉවරයක් නෑ..
    අපි මේ දවල් දවසේ වැඩ කරලා හවසට ගෙදෙට්ට ආපුවම පහුගිය දවසේ රණ්ඩුව මතකවත් නෑනේ..
    ගෑනුන්ට එහෙම නෙමෙයි..
    ඊයේ ගේමෙම අදත් ඉන්නවා..
    අර කංකරච්චලේ හින්ද සද්දෙ වහල ඉන්නවා ඒත් තරහ ගිය වෙලාවට ගෑනි සද්ද නෑ..
    ජනාධිපතිට උනත් ඕක පොදුයි මිනිහෝ

    uba gani lamai ekka niwaduwakatawat kohewat yan nadda :oo: