~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඌ කෙල්ලට නංගි කියන්නෙ :baffled::baffled:

    :baffled::D
    ඌ නංගි කිව්වට අපි දන්නවද හයියූ...අවුලක් නෑ කොල්ලටත් bus එකක් ලැබෙයි:D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    නංගිගෙ තාත්තා:confused:

    ඌ කෙල්ලට නංගි කියන්නෙ :baffled::baffled:

    :baffled::D
    ඌ නංගි කිව්වට අපි දන්නවද හයියූ...අවුලක් නෑ කොල්ලටත් bus එකක් ලැබෙයි:D

    ඔව් මම කලින් කියුවා එයාට මම ඉස්සර ඉදන්ම ආදරේට නංගි කියන්නේ කියලා. නමුත් පබ්ලිකලි එයාගේ ගෙදරට කියන පෙට් නේම් එකෙන් කතා කරන්නේ.. :sorry::sorry: ඒක හෙන ලාමක පෙට් නේම් එකක්. :sorry::sorry:

    කාටද ඉතින් ආඩම්බර

    දැන් bus එකක් කීයක් වෙනවද දන්නේ නෑ ???

    නංගි එකම දරුවද? :rolleyes:

    නෑ බං.. නංගි ලොකු ළමයා. මද්දුවා කොල්ලෙක්. බාලයා තව කෙල්ලෙක්. :baffled::sorry:

    බස් එකක් නම් කියද මන්දා.. ඕවා ලක්ෂ 20-30 ගණන් වෙන්නේ. 50ක්ද මන්දා දැන් ආණ්ඩුවත් එක්ක. නමුත් රූට් පර්මිට් එකක් නම් (හොද ආදායම් තියෙන පාරවල් වල) ලක්ෂ 100++ වෙනවා.. ඒ නිසා මිනිස්සු කරන්නේ බස් ටික කාලෙකින් විකුණනවා රූට් පර්මිට් එක නැතුව.

    කොහොමත් අංකල් මේ බස් තව මොඩිෆයි කරනවා. හොද සෙටප් දාලා, ඉස්ටිකර් ගහලා.. නමුත් අර ඇවිදින ස්පීකර් බස් වගේ කරන්නේ නෑ..
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    good morning

    Very good morning to you..!!

    ea382f77e03818842c4d4691eccaf953.gif
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔව් මම කලින් කියුවා එයාට මම ඉස්සර ඉදන්ම ආදරේට නංගි කියන්නේ කියලා. නමුත් පබ්ලිකලි එයාගේ ගෙදරට කියන පෙට් නේම් එකෙන් කතා කරන්නේ.. :sorry::sorry: ඒක හෙන ලාමක පෙට් නේම් එකක්. :sorry::sorry:

    :D:D

    නෑ බං.. නංගි ලොකු ළමයා. මද්දුවා කොල්ලෙක්. බාලයා තව කෙල්ලෙක්. :baffled::sorry:

    තව කෙල්ලෙක් ඉන්නව නෙහ්:rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    55ක්. :baffled:

    ඕකෙ වැඩකට ඇති කෑල්ලකට තියෙන්නෙ එන්ජිම විතරයි, ඒත් තියෙන්නෙ ඉන්දියන් හීනො එකක්, ජපන් හීනො එකනෙමේ ,

    අනිත්ව ඉතිං තහඩු ගොඩක් විතරනෙ තියෙන්නෙ, ලක්ශ 50කට ඇති දේකුත් නෑ ඕකෙ :baffled::baffled: