~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මගේ එක ටැග් එකක් නැතිවෙලා :angry: උඹ තමා එහෙනං උස්සල තියෙන්නෙ.

    එහෙම කොහොමද උස්සන්නේ පල බොරු නොකිය
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනවෝ.... පියානෝ රාජයාණන් මගේ රාජ වාසලේට වඩම්මන්න...:D:D:D
    වඩම්මන්න ට්‍රාන්ස්පෝර්ට් වලට 8,000 ක් යනව සිංහලු.. (ලෝඩින් අන්ලෝඩින් ලේබර් ෆී එක්කම):sorry::sorry::sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම යනවෝ.... පියානෝ රාජයාණන් මගේ රාජ වාසලේට වඩම්මන්න...:D:D:D
    වඩම්මන්න ට්‍රාන්ස්පෝර්ට් වලට 8,000 ක් යනව සිංහලු.. (ලෝඩින් අන්ලෝඩින් ලේබර් ෆී එක්කම):sorry::sorry::sorry:

    පියානෝ එක කීයටද හම්බුනේ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම යනවෝ.... පියානෝ රාජයාණන් මගේ රාජ වාසලේට වඩම්මන්න...:D:D:D
    වඩම්මන්න ට්‍රාන්ස්පෝර්ට් වලට 8,000 ක් යනව සිංහලු.. (ලෝඩින් අන්ලෝඩින් ලේබර් ෆී එක්කම):sorry::sorry::sorry:

    කීයටද ගත්තෙ ,:rolleyes::rolleyes:නිකන් දුන්නෙ නෑනෙ :rolleyes::rolleyes:;)

    පිට රටක ඉදලද ගේන්නෙ 8000ක් යන්ඩ :rofl::rofl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම යනවෝ.... පියානෝ රාජයාණන් මගේ රාජ වාසලේට වඩම්මන්න...:D:D:D
    වඩම්මන්න ට්‍රාන්ස්පෝර්ට් වලට 8,000 ක් යනව සිංහලු.. (ලෝඩින් අන්ලෝඩින් ලේබර් ෆී එක්කම):sorry::sorry::sorry:

    ගන්නද හදන්නේ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එඩිට් කරද්දී මොකක්හරි වෙලා එකක් නොදැනීම රිලීස් වෙලා වගේ. :no:

    එක ආපහු ඕන නම් පින් කැටේ බාර දීපන් මට
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කීයටද ගත්තෙ ,:rolleyes::rolleyes:නිකන් දුන්නෙ නෑනෙ :rolleyes::rolleyes:;)

    පිට රටක ඉදලද ගේන්නෙ 8000ක් යන්ඩ :rofl::rofl:

    35 යි..:yes:
    නැහැ බන්.. කිලෝ 600-800 ක් බර එකක් තට්ටු 19 කින් පහලට අරගෙන (ලිෆ්ට් එකේ) ලොරියෙ දාගෙන ආයිත් උඩ තට්ටුවකට අරන් යන්න (පඩිපෙලේ) ලේබර්ස්ල 4 දෙනෙකුත් එක්ක තමයි ඒ ගාන