මම කටුස්සගෙ දැක්ක දීර්ගතම රිප්ලයි එක![]()
ඔව් සරමට බැහැලම ඉන්න කටුස්සෙක් වගේ
මම කටුස්සගෙ දැක්ක දීර්ගතම රිප්ලයි එක![]()
දැන් මොකද්ද එතකොට සෙට් වෙලා කරන්නේ..
එක එකාගේ මූණවල් දිහා බලාගෙන අ* ගහනවද අපි.![]()


උබව මම ගන්න එන්නම්. අවුලක් නෑ. බයිසිකලේ යමන්.
අපෝ එහෙම බෑ
නොවැලක්විය හැකි හේතුවක්ද?
දැන් මොකද්ද එතකොට සෙට් වෙලා කරන්නේ..
එක එකාගේ මූණවල් දිහා බලාගෙන අ* ගහනවද අපි.![]()




Ou. 19 bea. Masa ganakata kalin confirmed.
අපෝ වැඩිත් එක්ක බයිසිකලේ නම්
පිටේ හිල් තියෙයිද?
ගැහැණු ළමයෙකුත් ඉන්න නිසා එයාටත් කරන්න පුළුවන් දෙයක් කියපන්කො ඉතින්.![]()
එහෙම කරන්න එපා මිනිහෝ එක දවසක සෙට් වෙයං..
නැත්තං ගතියක් නෑනේ..
අඩෝ සිරාවටම දැන් මොකද්ද සෙට් වෙලා කරන්නේ කියපංකෝ..

මොනවා කරන්නද, දෙපිල බෙදිලා ක්රිකට් අතක්වත් ගහමු. (මම නම් 1 ඩවුන් එකෙන්ම)ඔව් සරමට බැහැලම ඉන්න කටුස්සෙක් වගේ




මාර කේස් එක.
එහෙනම් 26 මොකද?
උබලගේ චරිතේ හරි නෑ , පෙර වැරැදී ඇති. ගෙදරට චාටර් උනොත් ආයේ සොරි තමා.![]()



කමෙන්ට් එකක් ටයිප් කරලත් මැකුව
කොබා, ඩිල්දුව, අසහන, චමින්ද මුන් සෙට් එක ඔෆිශියලි බොනවා.
අනිත් උන් හොරෙන් බොනවා ඇති


මතට තිත සංගමයක ලොක්කෙක්ලු 

Rea partyak neda? E nisa wennathine Saturday gatte.
Balamuko yana aya tika confirm unama.
Party maseta dekak witara tibbata pattam netuwa ashraya karanna puluwan me wage party wala witarai
මම දැකල තිබ්බ ඒ ත්රේඩ්![]()
හා හා අපෝ අපෝ 26 මට බෑ..
එදා නං දාගන්න එපා..
ගෑනිගේ උපන්දිනේ එදාට මට ගෙදර ඉන්නත් නැති වෙන පොටක් ඒක..





අනේ මන්දා බං. බොන උන් බොයි.. නොබොන උන් උබලා දිහා බලලා ආතල් එකක් ගනියි.මොනවා කරන්නද, දෙපිල බෙදිලා ක්රිකට් අතක්වත් ගහමු. (මම නම් 1 ඩවුන් එකෙන්ම)
අඩෝ සිරාවටම දැන් මොකද්ද සෙට් වෙලා කරන්නේ කියපංකෝ..
