~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් මොකද්ද එතකොට සෙට් වෙලා කරන්නේ..
    එක එකාගේ මූණවල් දිහා බලාගෙන අ* ගහනවද අපි.:baffled:

    ගැහැණු ළමයෙකුත් ඉන්න නිසා එයාටත් කරන්න පුළුවන් දෙයක් කියපන්කො ඉතින්. :P:rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් මොකද්ද එතකොට සෙට් වෙලා කරන්නේ..
    එක එකාගේ මූණවල් දිහා බලාගෙන අ* ගහනවද අපි.:baffled:

    :rofl::rofl::rofl::rofl:
    කමෙන්ට් එකක් ටයිප් කරලත් මැකුව

    කොබා, ඩිල්දුව, අසහන, චමින්ද මුන් සෙට් එක ඔෆිශියලි බොනවා.
    අනිත් උන් හොරෙන් බොනවා ඇති
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගැහැණු ළමයෙකුත් ඉන්න නිසා එයාටත් කරන්න පුළුවන් දෙයක් කියපන්කො ඉතින්. :P:rolleyes:

    අඩෝ සිරාවටම දැන් මොකද්ද සෙට් වෙලා කරන්නේ කියපංකෝ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම කරන්න එපා මිනිහෝ එක දවසක සෙට් වෙයං..
    නැත්තං ගතියක් නෑනේ..

    Rea partyak neda? E nisa wennathine Saturday gatte.
    Balamuko yana aya tika confirm unama.
    Party maseta dekak witara tibbata pattam netuwa ashraya karanna puluwan me wage party wala witarai
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩෝ සිරාවටම දැන් මොකද්ද සෙට් වෙලා කරන්නේ කියපංකෝ..

    අනේ මන්දා බං. බොන උන් බොයි.. නොබොන උන් උබලා දිහා බලලා ආතල් එකක් ගනියි. :baffled::baffled: මොනවා කරන්නද, දෙපිල බෙදිලා ක්‍රිකට් අතක්වත් ගහමු. (මම නම් 1 ඩවුන් එකෙන්ම)

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාර කේස් එක.
    එහෙනම් 26 මොකද?

    හා හා අපෝ අපෝ 26 මට බෑ..
    එදා නං දාගන්න එපා..
    ගෑනිගේ උපන්දිනේ එදාට මට ගෙදර ඉන්නත් නැති වෙන පොටක් ඒක..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබලගේ චරිතේ හරි නෑ , පෙර වැරැදී ඇති. ගෙදරට චාටර් උනොත් ආයේ සොරි තමා. :rofl:

    ඔව් ඔව් අර කෙල්ලොත් එක්ක බස් එකේ කරපුවා , බස් වලට නග්ගපුවා :baffled::rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :rofl::rofl::rofl::rofl:
    කමෙන්ට් එකක් ටයිප් කරලත් මැකුව

    කොබා, ඩිල්දුව, අසහන, චමින්ද මුන් සෙට් එක ඔෆිශියලි බොනවා.
    අනිත් උන් හොරෙන් බොනවා ඇති

    අසහන :rofl::rofl::rofl: මතට තිත සංගමයක ලොක්කෙක්ලු :baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Rea partyak neda? E nisa wennathine Saturday gatte.
    Balamuko yana aya tika confirm unama.
    Party maseta dekak witara tibbata pattam netuwa ashraya karanna puluwan me wage party wala witarai

    රෑද අනේ මන්දා උඹලට ඕන වෙලාවක්..
    මට ඒකෙ ප්‍රශ්නයක් නෑ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ මන්දා බං. බොන උන් බොයි.. නොබොන උන් උබලා දිහා බලලා ආතල් එකක් ගනියි. :baffled::baffled: මොනවා කරන්නද, දෙපිල බෙදිලා ක්‍රිකට් අතක්වත් ගහමු. (මම නම් 1 ඩවුන් එකෙන්ම)

    මට නං බෑ උඹලත් එක්ක ක්‍රිකට් ගහන්න ඒක කැ*ම අසාධාරණ යෝජනාවක්..
    දුවන්න පනින්න මහන්සි වෙන්න නැති එකක් යෝජනා කරපං මූසලයෝ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අඩෝ සිරාවටම දැන් මොකද්ද සෙට් වෙලා කරන්නේ කියපංකෝ..

    අර එක සැරයක් උකේ ක්ලෝ ගාර්ඩ් ගාපු සීන් එක මතක් උනා :baffled: