කූඩු නෙමෙයි මූසලයෝ කුඩු කුඩු...
opera mini eke ku,kuu ekama widihata penne

කූඩු නෙමෙයි මූසලයෝ කුඩු කුඩු...
opera mini eke ku,kuu ekama widihata penne

opera mini eke ku,kuu ekama widihata penne
![]()
amoeba hunga kalekin dakke na neda? Porata monawa welada


මං බීලම නෑනේ මිනිහෝ මේවා..
ඉස්සර තිබ්බ හැලිබොරේන්ජ් කියල බීම ජාතිඋඅක් මම පට්ට ආසයි බොන්න.
හරි ඔන්න එහෙනං උඹ ගහපං කුඩු එදාට හොදේ..

පොර මේ ටිකේ බිසී කියල කිවුව
තව සති දෙකක් විතර යනකන් එන්ඩ වෙන්නේ නැතිවෙයි කිවුවා![]()
ehemada
e mona jarawakdaමේකත් ඒ වගේ තමයි.
ලංකාවෙත් ටැංගෝ කියලද කොහෙද පොඩි පැකට් තිබුනා
වතුරේ දාල දියකරලා දෙහි ටිකක් දාල බොන්නේ


මේකත් ඒ වගේ තමයි.
ලංකාවෙත් ටැංගෝ කියලද කොහෙද පොඩි පැකට් තිබුනා
වතුරේ දාල දියකරලා දෙහි ටිකක් දාල බොන්නේ
මේකත් ඒ වගේ තමයි.
ලංකාවෙත් ටැංගෝ කියලද කොහෙද පොඩි පැකට් තිබුනා
වතුරේ දාල දියකරලා දෙහි ටිකක් දාල බොන්නේ
බබා හම්බෙන්ඩ දින ලගයිලු
ඒක නිසා වැඩියේ මහන්සි වෙන්ඩ එපා කියල
poratath danna kiyamu thread ekakGango kiyala brand ekak thiyenawa colour eka witharai.echchara rasa na
Gango kiyala brand ekak thiyenawa colour eka witharai.echchara rasa na
අරක්කු විස්කි ටිකක් බිව්වම අවුලක් නෑ ඔය ජරාව බොන්නත් හොද නෑ ඇගට හොද නැ..
e mona jarawakda
tang , juiceez![]()
වැඩියේ පෙවෙන්නේ නෑ බන්
අපේ ගෙදරත් සන්ක්වික් ගන්නේ කාටහරි හදල දෙන්ඩ විතරයි.
ගෙදර පලතුරු බීම හදල තමයි බොන්නේ
පැෂන්, දොඩම්, පේර, කොමඩු ඔය වගේ පලතුරු වවල තියනවා