~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Tang-Instant-Orange-Powder-Drink.jpg

මං බීලම නෑනේ මිනිහෝ මේවා..
ඉස්සර තිබ්බ හැලිබොරේන්ජ් කියල බීම ජාතිඋඅක් මම පට්ට ආසයි බොන්න.
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං බීලම නෑනේ මිනිහෝ මේවා..
    ඉස්සර තිබ්බ හැලිබොරේන්ජ් කියල බීම ජාතිඋඅක් මම පට්ට ආසයි බොන්න.

    මේකත් ඒ වගේ තමයි.
    ලංකාවෙත් ටැංගෝ කියලද කොහෙද පොඩි පැකට් තිබුනා
    වතුරේ දාල දියකරලා දෙහි ටිකක් දාල බොන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකත් ඒ වගේ තමයි.
    ලංකාවෙත් ටැංගෝ කියලද කොහෙද පොඩි පැකට් තිබුනා
    වතුරේ දාල දියකරලා දෙහි ටිකක් දාල බොන්නේ
    e mona jarawakda:dull:

    tang , juiceez:)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේකත් ඒ වගේ තමයි.
    ලංකාවෙත් ටැංගෝ කියලද කොහෙද පොඩි පැකට් තිබුනා
    වතුරේ දාල දියකරලා දෙහි ටිකක් දාල බොන්නේ

    Gango kiyala brand ekak thiyenawa colour eka witharai.echchara rasa na
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේකත් ඒ වගේ තමයි.
    ලංකාවෙත් ටැංගෝ කියලද කොහෙද පොඩි පැකට් තිබුනා
    වතුරේ දාල දියකරලා දෙහි ටිකක් දාල බොන්නේ

    අරක්කු විස්කි ටිකක් බිව්වම අවුලක් නෑ ඔය ජරාව බොන්නත් හොද නෑ ඇගට හොද නැ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Gango kiyala brand ekak thiyenawa colour eka witharai.echchara rasa na

    ඔව් බන් මොකක්හරි එක බ්‍රෑන්ඩ් එකක් තිබුන පැකට් 10ක් විතර දාන්ඩ ඕනේ රහ ටිකක් එන්ඩ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Gango kiyala brand ekak thiyenawa colour eka witharai.echchara rasa na

    ගැන්ගෝ ආ ඒකනං මතකයි...
    අර ගෑනියෙක් ගේ මූණට බීම විසික් කරන්නේ මූණට කැ දානවා වගේ..
    බීලනං නෑ හැබැයි ඕව..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අරක්කු විස්කි ටිකක් බිව්වම අවුලක් නෑ ඔය ජරාව බොන්නත් හොද නෑ ඇගට හොද නැ..

    වැඩියේ පෙවෙන්නේ නෑ බන්
    අපේ ගෙදරත් සන්ක්වික් ගන්නේ කාටහරි හදල දෙන්ඩ විතරයි.
    ගෙදර පලතුරු බීම හදල තමයි බොන්නේ
    පැෂන්, දොඩම්, පේර, කොමඩු ඔය වගේ පලතුරු වවල තියනවා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වැඩියේ පෙවෙන්නේ නෑ බන්
    අපේ ගෙදරත් සන්ක්වික් ගන්නේ කාටහරි හදල දෙන්ඩ විතරයි.
    ගෙදර පලතුරු බීම හදල තමයි බොන්නේ
    පැෂන්, දොඩම්, පේර, කොමඩු ඔය වගේ පලතුරු වවල තියනවා

    අපේ නං ගෙදර මොනවා බොනවද කියලවත් මම දන්නේ නෑ..
    ෆෘට් ජූස් එකක් නං ඩේලි උදේට හදනවා වයිෆ් බ්‍රෙක්ෆස්ට් එකට..