~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ නේන්නම්
    එනවා එනවා කියල අන්තිම මොහොතේ එන්නේ නෑලු කැන්ඩි ළමිස්සි
    කොහෙද යකෝ මම එනව කිවේ :angry: මම තමා ඉස්සෙල්ලම එන්නේ නෑ කිවේ :angry: ඇටකුනු මැස්සා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහෙද යකෝ මම එනව කිවේ :angry: මම තමා ඉස්සෙල්ලම එන්නේ නෑ කිවේ :angry: ඇටකුනු මැස්සා

    උබ තමයි මුලින්ම කිවුවේ ගෙට් එකක් ලෑස්ති කරන්ඩ කියල