මුව ගෙන්නලා රතුවගේ ඔට්ටුවට සෙට් කරන්ඩ ඕනේ![]()
කවුද යකෝ ලනු දුන්නේ
උබ නේන්නම්
එනවා එනවා කියල අන්තිම මොහොතේ එන්නේ නෑලු කැන්ඩි ළමිස්සි
මම තමා ඉස්සෙල්ලම එන්නේ නෑ කිවේ
ඇටකුනු මැස්සා කොහෙද යකෝ මම එනව කිවේමම තමා ඉස්සෙල්ලම එන්නේ නෑ කිවේ
ඇටකුනු මැස්සා
උබ තමයි මුලින්ම කිවුවේ ගෙට් එකක් ලෑස්ති කරන්ඩ කියල
අඩුකුලේ මැස්සා බොරු කියනව