~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එකක් වගේ. එක එක්කෙනා spell කරන විදිය වෙනස්.

මේක ඇතිවෙන්න හේතුව ආමාශයේ තියෙන ආහාර දිරවන ඇසිඩ් වර්ග ගලනාලයට ඇතුල් වෙලා ගලනාලයේ බිත්ති තුවාල වීමෙන්.. අපි කෑම හරි වතුර හරි ගිලද්දී මේ ගලනාලයේ කෙලවරේ තියෙන ආමාශයට කෑම යන විවරය විවුර්ත වෙලා කෑම පහලට වැටෙනවා. කොහොම කොහොම හරි මොනවා හරි හේතු නිසා මේක නිකන් කෑමක් නැතුව අරුනොත් ඒ ඇසිඩ් වර්ග ගලනාල බිත්තියේ උඩු සෛල තුවාල කරනවා. ඒකෙන් ගලනාලය ඉදිමෙනවාලු.. එහෙම උනහම තමා අර සැරට උගුරට එන ගතියක් එන්නේ.

h9991275_003.jpg

GERD.jpg

:nerd::)
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එල කොල්ලෙක්, ලෙසටම සලකනව, රත්තනත්තරේ පිහිටයි සිංහලෙන් කියල දුන්නට :baffled::baffled::):)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එයාගේ නංගි 2 වසරේ තමා යකෝ.. :lol: මම කියුවේ ලොකු එක්කෙනා 93 කියලා.

    :baffled::baffled: ඔහොමත් බොරු bබලාපොරොත්තු දෙනවද මිනිහො ,

    යසිය ඇහුවෙ අනිත් නංගි කියලනෙ :growl::growl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ මන්ද මෙතන ඉන්නෙ ඔක්කොම 90, 2000 ට පස්සෙ ඉපදුන අයනෙ.. :dull:

    සේදිරිස් සීය ඉන්නෙ ඊට කලිං ඉපදිච්ච අයට, :lol::lol:

    පවුල් කාරය, රතු මාම, උපුල් මාම , මලිංග අයියත් ඉන්නෙ, :baffled::baffled:

    පවුල් කාරයින්ට මේවෙ ලැගන් ඉන්ඩ වෙලාවක් තියේයැ :baffled::baffled:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එයාගේ නංගි 2 වසරේ තමා යකෝ.. :lol: මම කියුවේ ලොකු එක්කෙනා 93 කියලා.

    ඒකත් එහෙමද...එච්චර පොඩි කෙල්ලෙක් වුනානෙ..වෙන මොකකටවත් නෙවෙයි ඉතිං...උබ අපේ යාළුවෙක් අර නංගි උබේ යාළුවෙක්(ට ටිකක් එහා ගියපු කෙනෙක්) නංගිගෙ සහොදරිත් ටිකක් ලොකු එක්කෙනෙක් වුනානම් එයා අපේ යාලුවෙක් කර ගන්න තිබුන.;)අන්නේකයි
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    දුප් යන්න.. අනුන්ගේ පානෙන් එලිය බලන්න ආවා.. හොයපන් හිට්ඇඩ් එකේවත් ඇඩ් එකක් දාලා කෙල්ලෙක් ඕනෑකර තිබේ කියලා. :lol::lol:

    එයාගේ යාලුවෝ නම් සිංගල් ලයිෆ් අය ඉන්නවද කොහෙද. :sorry:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මගේ පවුල 93 කෙනෙක්. ඒකයි නංගි කියන්නේ. එයාගේ සිස්ටර් හෙවත් එයාගේ නංගි 2 වසරේ ඉන්නේ.. :eek::sorry:

    ඔය කෙල්ලට නංගි කියන්නෙ නැතුව නමක් දාගනින් බං..රට පටලැවෙනව:sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සේදිරිස් සීය ඉන්නෙ ඊට කලිං ඉපදිච්ච අයට, :lol::lol:

    පවුල් කාරය, රතු මාම, උපුල් මාම , මලිංග අයියත් ඉන්නෙ, :baffled::baffled:

    පවුල් කාරයින්ට මේවෙ ලැගන් ඉන්ඩ වෙලාවක් තියේයැ :baffled::baffled:

    :lol::P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔය කෙල්ලට නංගි කියන්නෙ නැතුව නමක් දාගනින් බං..රට පටලැවෙනව:sorry:

    ඉදපන් මම බලලා කියන්නම් හොද නමක්. දැනට එලියට යනවා පොඩ්ඩක්. අවහම කියන්නම්කො.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    දුප් යන්න.. අනුන්ගේ පානෙන් එලිය බලන්න ආවා.. හොයපන් හිට්ඇඩ් එකේවත් ඇඩ් එකක් දාලා කෙල්ලෙක් ඕනෑකර තිබේ කියලා. :lol::lol:

    එයාගේ යාලුවෝ නම් සිංගල් ලයිෆ් අය ඉන්නවද කොහෙද. :sorry:

    :lol::lol:
    අපෝ ඔය ඇඩ් දාල හොයා ගන්න වුන් හරි යන්නෙ නෑ...දන්න කියන අඳුරන කෙනෙක් තමයි..හොද

    ඒකත් හොද ආරංචියක්...වෙලාවක අපි සෙට් වෙමුකෝ;)