~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    දුප් යන්න.. අනුන්ගේ පානෙන් එලිය බලන්න ආවා.. හොයපන් හිට්ඇඩ් එකේවත් ඇඩ් එකක් දාලා කෙල්ලෙක් ඕනෑකර තිබේ කියලා. :lol::lol:



    එයාගේ යාලුවෝ නම් සිංගල් ලයිෆ් අය ඉන්නවද කොහෙද. :sorry:

    සිංගල් ලයිෆ් කීවාම නිකන් :rolleyes::rolleyes: දික්කසාද වෙච්ච අය වගේනෙ :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol:
    අපෝ ඔය ඇඩ් දාල හොයා ගන්න වුන් හරි යන්නෙ නෑ...දන්න කියන අඳුරන කෙනෙක් තමයි..හොද

    ඒකත් හොද ආරංචියක්...වෙලාවක අපි සෙට් වෙමුකෝ;)

    අර ගෙට් එකට ඇවිල්ල කතා කරල බලන්ඩ ;)
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ම්....අලුතෙන් තව කෙනෙක් ඇවිත් වගේ....බඩියො ලිස්ට් එක බලන්න යන හැම වෙලේම කවුරු හරි ඉන්නව..මේ පැත්තට ඇවිත් ගියානම් නරකද