දුප් යන්න.. අනුන්ගේ පානෙන් එලිය බලන්න ආවා.. හොයපන් හිට්ඇඩ් එකේවත් ඇඩ් එකක් දාලා කෙල්ලෙක් ඕනෑකර තිබේ කියලා.
එයාගේ යාලුවෝ නම් සිංගල් ලයිෆ් අය ඉන්නවද කොහෙද.![]()
සිංගල් ලයිෆ් කීවාම නිකන්

දික්කසාද වෙච්ච අය වගේනෙ 

දුප් යන්න.. අනුන්ගේ පානෙන් එලිය බලන්න ආවා.. හොයපන් හිට්ඇඩ් එකේවත් ඇඩ් එකක් දාලා කෙල්ලෙක් ඕනෑකර තිබේ කියලා.
එයාගේ යාලුවෝ නම් සිංගල් ලයිෆ් අය ඉන්නවද කොහෙද.![]()

දික්කසාද වෙච්ච අය වගේනෙ 

අපෝ ඔය ඇඩ් දාල හොයා ගන්න වුන් හරි යන්නෙ නෑ...දන්න කියන අඳුරන කෙනෙක් තමයි..හොද
ඒකත් හොද ආරංචියක්...වෙලාවක අපි සෙට් වෙමුකෝ![]()

අර ගෙට් එකට ඇවිල්ල කතා කරල බලන්ඩ![]()

ආව් ආව් යසී සුබ මංගලම් කිව්ව එහෙනන්...![]()
.මගුල් කතා, පෙම් කතා, ආදර කතා, බොළඳ කතා
good morning