~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    කොහොමද අම්බලමේ කට්ටිය සැපෙන්ද.... :P
    දේවාලයක් අම්බලමක් වූ ඉක්මණ.... :(
    දුකයි අප්පා.... මුලදීම අපේ යෝජනාවලට එකග වුණා නම් අද මෙතන සුර පුරයක්.... :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කොහොමද අම්බලමේ කට්ටිය සැපෙන්ද.... :P
    දේවාලයක් අම්බලමක් වූ ඉක්මණ.... :(
    දුකයි අප්පා.... මුලදීම අපේ යෝජනාවලට එකග වුණා නම් අද මෙතන සුර පුරයක්.... :lol:
    මොන අම්බලමක්ද. මුන් දැන් ගෙවල් දොරවල් වලට දේවාලේ ගානේ හදාගෙන තෝතල් මීඩියා හරහා:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කොහොමද අම්බලමේ කට්ටිය සැපෙන්ද.... :P
    දේවාලයක් අම්බලමක් වූ ඉක්මණ.... :(
    දුකයි අප්පා.... මුලදීම අපේ යෝජනාවලට එකග වුණා නම් අද මෙතන සුර පුරයක්.... :lol:
    ඔන්න ඉතින් අපේ දේවාලෙට අපහාස කරල දේව උදහසට ලක් වෙන්නයි ඔය හදන්නෙ :no: