පලයං බල්ලෝ යන්න
දැන් උඹවත් ෂුවර් නෑ උඹේ ෆේක් එක එක්ක පැටලෙනව
පලයං බල්ලෝ යන්න
..sharma 2 වැඩ පටන් අරන්
http://www.elakiri.com/forum/showthread.php?p=21981593#post21981593
දැන් උඹවත් ෂුවර් නෑ උඹේ ෆේක් එක එක්ක පැටලෙනව
නෑ මිනිහෝ මම ඒක නං භාවිතා කරන්නේ නෑ..

ඇයි අකවුන්ට් එක බෑන් කරගෙනද ඌ
අර ගෙවල් දොරවල් දාල ගියපු එකා හම්බුනාද![]()
හාමුව මේකටත් රිංගුවද..
හොරිකඩ මූසලය..
මේ ඌමද වෙන එකෙක්ද මන්ද...අනිත් එකත් හිටියනම් tread එක දාපු කෙනාට මාගේ සාතිශය සංවේගය
හාමු නෙවේ බන් Red fram කියල උඹේ අවතාරේම දාගත්ත උඹ වගේම කතා කරන එකෙක්![]()
http://www.elakiri.com/forum/member.php?u=563661
ඔව් මිනිහෝ ඔය අකවුන්ට් එක කරන්නේ හාමුව මට හිතෙන විදිහට..
මහදැනමුත්ත නොහොත් අවුරුදු කුමරා
ඔරිජිනල් ශර්මා ඉන්නව මේ වෙන එකෙක්ද මන්ද

ඔව් අපෝ ඒ කලකණ්නිය හම්බුනා..
කැලණි ගිහිං එක්කන් ආවේ ඌව දෙකත් පහුවෙලා ඌව හම්බවෙනකොට..
වැඩක් කරගන්න උනේ නෑ අද දවසම..


අපි හිතුවේ ඒ ඔක්කොම උඹේ ෆේක් අකවුන්ට් කියල
හාමේ හිටහන් අන්ෆ්රෙන්ඩ් කර්ල දාන්න්ඩ, එතකොට 132යිනෙ![]()

ඌ මාමව දැක්ක ගමන්ම මොකෝ කෙරුවෙ![]()