~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඇයි අකවුන්ට් එක බෑන් කරගෙනද ඌ :D


    මේ ඌමද වෙන එකෙක්ද මන්ද...අනිත් එකත් හිටියනම් tread එක දාපු කෙනාට මාගේ සාතිශය සංවේගය
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අර ගෙවල් දොරවල් දාල ගියපු එකා හම්බුනාද :baffled:

    ඔව් අපෝ ඒ කලකණ්නිය හම්බුනා..
    කැලණි ගිහිං එක්කන් ආවේ ඌව දෙකත් පහුවෙලා ඌව හම්බවෙනකොට..
    වැඩක් කරගන්න උනේ නෑ අද දවසම..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හාමු නෙවේ බන් Red fram කියල උඹේ අවතාරේම දාගත්ත උඹ වගේම කතා කරන එකෙක් :D

    http://www.elakiri.com/forum/member.php?u=563661

    ඔව් මිනිහෝ ඔය අකවුන්ට් එක කරන්නේ හාමුව මට හිතෙන විදිහට..
    මහදැනමුත්ත නොහොත් අවුරුදු කුමරා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මිනිහෝ ඔය අකවුන්ට් එක කරන්නේ හාමුව මට හිතෙන විදිහට..
    මහදැනමුත්ත නොහොත් අවුරුදු කුමරා
    අපි හිතුවේ ඒ ඔක්කොම උඹේ ෆේක් අකවුන්ට් කියල :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් අපෝ ඒ කලකණ්නිය හම්බුනා..
    කැලණි ගිහිං එක්කන් ආවේ ඌව දෙකත් පහුවෙලා ඌව හම්බවෙනකොට..
    වැඩක් කරගන්න උනේ නෑ අද දවසම..

    ඌ මාමව දැක්ක ගමන්ම මොකෝ කෙරුවෙ :shocked::shocked:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපි හිතුවේ ඒ ඔක්කොම උඹේ ෆේක් අකවුන්ට් කියල :P

    පිස්සුද මිනිහෝ කියන ඕන දෙයක් යන ඕන ගේමක් මේකෙන් තමයි..
    ආයේ ෆේක් හද හද එන්නේ නෑ මම ලොවෙත්..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඌ මාමව දැක්ක ගමන්ම මොකෝ කෙරුවෙ :shocked::shocked:

    උගේ අම්මවයි තාත්තවයි බස්සල යැව්වා එක්කන් එන්න කියල..
    වාහනේ ඉස්සර සීට් එකේ මං ඉන්නවා දැක්ක ගමන් මූ දුවන්න හැදුවා..
    පස්සේ උගේ තාත්ත හරි හරි කලබල වෙන්න එප *** මහත්තයත් ආවේ ඔයව එක්කන් යන්න තමයි කියල ජිප් එකට නග්ග ගත්ත..
    එහෙමම උට බේත් ටිකක් දාල ගෙදර ගිහිං බැස්සුවා..
    ඌව මේ උගේ යාලුවෝ බය කරලා ඒ පාර තමයි මේ මූ පැනල ඇවිල්ලා තියෙන්නේ..