~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම කිවේ එළකිරිය දැන් කම්මැලි වෙලා පෝස්ට් එකක්වත් දාන්න හරිහමන් ත්‍රෙඩ් එකක් නෑ කියල උකුස්සෝ, නැත්තන් කරන්න වෙන වැඩ නං තියෙනව.

    මෙහෙ ඉන්න අනිත් උනුත් මම වගේම තමා ඉස්සර නං එක එක ඒවා ඉල්ලගන්න එහෙම යනවා දැන් ඉන්ටනෙට් තියෙන හින්ද එහෙමෙහෙ යන්න ඕනේ නෑ :P
    dawasaks waren nuwara.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එක එක ඒව , :baffled::baffled:

    මොකෝ උබට ඕන කරන ඔක්කොම ඉන්ටර්නෙට් එකේද තියෙන්නෙ :oo::oo:,

    පොලටවත් යන්නෙ කවදාවත් :oo::oo:

    සෙල්ලං කරන්නවත් :dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එක එක ඒව , :baffled::baffled:

    මොකෝ උබට ඕන කරන ඔක්කොම ඉන්ටර්නෙට් එකේද තියෙන්නෙ :oo::oo:,

    පොලටවත් යන්නෙ කවදාවත් :oo::oo:

    සෙල්ලං කරන්නවත් :dull:
    man ekane kiwe oka samajeta muna denna bariwa inne.wanachariyek wage kade assta wela innawa:frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක හරි කරපන් මිනිහො:baffled: , මමනම් යන වාහන බලනවා පාරෙ ඉද්දි :):)

    පාරෙ ඇවිදපන් ටිකක් සිසිල් සුලගක් වැදිල යන්ඩ:baffled::baffled:
    සිරාවට පොඩි කාලේ අපි සෙල්ලමක් කරා බන් එක එකා වාහන වර්ගයක් තෝරගෙන ගණන් කරනව, එකෙක් වෑන් , එකෙක් කාර්, එකෙක් බයික් එහෙම. වැඩිම වාහන යන එකා දිනුම් :D

    මෙහෙ පාරවල්වල සිසිල් සුලන් නෑ මිනිහෝ දූවිලි සුලන් තියෙන්නෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිරාවට පොඩි කාලේ අපි සෙල්ලමක් කරා බන් එක එකා වාහන වර්ගයක් තෝරගෙන ගණන් කරනව, එකෙක් වෑන් , එකෙක් කාර්, එකෙක් බයික් එහෙම. වැඩිම වාහන යන එකා දිනුම් :D

    මෙහෙ පාරවල්වල සිසිල් සුලන් නෑ මිනිහෝ දූවිලි සුලන් තියෙන්නෙ.

    පලයන් යන්ඩ බොරු නොකිය ,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක එක ඒව , :baffled::baffled:

    මොකෝ උබට ඕන කරන ඔක්කොම ඉන්ටර්නෙට් එකේද තියෙන්නෙ :oo::oo:,

    පොලටවත් යන්නෙ කවදාවත් :oo::oo:

    සෙල්ලං කරන්නවත් :dull:
    සෙල්ලන් කරන්න උඹ හිතුවද මම දෙකේ පන්තියේ එකෙක් කියල :P බට්ට පනින්න, අල්ලං සෙල්ලන් කරන්න එහෙම.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආධාර කරන්නේ නැ බන් සල්ලි වලින් ..සල්ලි ගෙදරින් ඉල්ලනවට වඩා හොදයි පාරේ ඉන්න ඉබ්බෙක් බලලා පිහාට්ටක් ඉල්ලා ගන්නවා :dull:

    ෆ්රීලෑන්සින්ග් දැන් කරන්නෙ නැද්ද,

    අර ගම්මිරිස් කඩන ඒවට එහෙම ඉල්ලපන් ;):baffled:

    කිරි දොවන ඒවට