~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒවා නං ඔය ඔන්ලයින් ටියුටෝරියල් ටිකක් බලල පුළුවන් නෙ, මේ ටිකේ බලපන් ඔය නිකන් ඉන්න එකේ.

    ගොඩක් උන් ප්‍රි ඉන්ජිනියරින්ග් යනව, මාසෙට 4000යි, :baffled::baffled: ගිහිල්ලත් තේරෙන්නෙ නෑලු සමහරකට:baffled::baffled:, ඉතිං යෑමන නවත්තලා :baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උන්ගේ එක සෙමෙස්ටරෙන් රෑන්ක් කරන නිසා එක සබ්ජෙක්ට් එකක් කෙලවුනත් රෑන්ක් එක බහිනව ඇති සුටුස් ගාල, අනික තරගෙත් වැඩියි නෙ. කුක්කට පලවෙනි එකේ බැහැල වැඩ කරන්න තියෙන්නෙ.
    semeස්ටර් එක උනාම ලේසියි යකෝ...
    දෙවෙනි සෙමෙස්ටරෙත් කොලිෆයින් උනාම තමන් අකමැති මඟුල් ටිකක් ඇඩ්වාන්ස් ඉගෙන ගන්න ඕනෙනේ..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled::baffled: අර ක්‍රෙඩිට්ද මොනවද වැඩි එකකට අඩුවෙන් ගත්තොත් අනාතයි,
    මැත්ස් ප්‍රෝගැමින්ග් වලට තමා වැඩිම,

    අරයට එහෙම වෙන්න ඇත්තෙ

    credit wadi ewata A+ho Adagattanam goda adu ewata wada credit wadi ekata mahansi wenna ona.dan a and a+ dekatama gpa 4.00ne denne.issarama A+ekata 4.25dunna :(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මැස්ස, මාත් දැක්ක දැන් කලින් පේන්නෙ නැති වෙන්න දාපුව දැන් පේනව:baffled::baffled:

    හම්මට ඌ මැස්සාද .. මම හිතුවේ ඌ තාම මගේ ලිස්ට් එකේ නෑ කියලා. ඔය බලපන්කො ඉතින්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිස්සුද බන්. ලංකාවේ construction field ඒක එහෙම වැටෙන්නේ නෑ මේ යන විදිහටම ගියොත්. තව කොච්චර දේවල් හදන්න තියෙනවද. ලංකාවේ නැතත් වෙන රටකට පලයන්

    වෙන රටකට යන්න ආසාවක් නෑ වගේ, :nerd: අනික මෙච්චර වියදම් කරන්නෙ පිට රටවල් වලට වැඩ කරන්නයැ :nerd::nerd::sorry::sorry:

    රටකට යන්ඩ ආසයි ටික කාලයක් ඉන්ඩ:nerd: , ඒත් හැමදාම නෙමෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    semeස්ටර් එක උනාම ලේසියි යකෝ...
    දෙවෙනි සෙමෙස්ටරෙත් කොලිෆයින් උනාම තමන් අකමැති මඟුල් ටිකක් ඇඩ්වාන්ස් ඉගෙන ගන්න ඕනෙනේ..
    ඒ උනාට හදිස්සියෙ වැරදිලා වගේ එකකට C එකක් වගේ ආවොත් රෑන්ක් එක බහිනවනේ නහුතෙට, ආය අනික් ඔක්කොටම A, A+ දැම්මත් වැඩක් නෑ නෙ. දැන් පේරාදෙණියේ එහෙම නං සෙමෙස්ටර් දෙකයි පලවෙනි එකේ පිස්සු කෙලියත් දෙවනි එකේ බැහැල වැඩ කරාම හරි. ගානට බෙදිලා ගියාම ගානක් නෑ නෙ.