ඒවා නං ඔය ඔන්ලයින් ටියුටෝරියල් ටිකක් බලල පුළුවන් නෙ, මේ ටිකේ බලපන් ඔය නිකන් ඉන්න එකේ.
ගොඩක් උන් ප්රි ඉන්ජිනියරින්ග් යනව, මාසෙට 4000යි,

ගිහිල්ලත් තේරෙන්නෙ නෑලු සමහරකට
, ඉතිං යෑමන නවත්තලා 

ඒවා නං ඔය ඔන්ලයින් ටියුටෝරියල් ටිකක් බලල පුළුවන් නෙ, මේ ටිකේ බලපන් ඔය නිකන් ඉන්න එකේ.

ගිහිල්ලත් තේරෙන්නෙ නෑලු සමහරකට
, ඉතිං යෑමන නවත්තලා 

semeස්ටර් එක උනාම ලේසියි යකෝ...උන්ගේ එක සෙමෙස්ටරෙන් රෑන්ක් කරන නිසා එක සබ්ජෙක්ට් එකක් කෙලවුනත් රෑන්ක් එක බහිනව ඇති සුටුස් ගාල, අනික තරගෙත් වැඩියි නෙ. කුක්කට පලවෙනි එකේ බැහැල වැඩ කරන්න තියෙන්නෙ.
අර ක්රෙඩිට්ද මොනවද වැඩි එකකට අඩුවෙන් ගත්තොත් අනාතයි,
මැත්ස් ප්රෝගැමින්ග් වලට තමා වැඩිම,
අරයට එහෙම වෙන්න ඇත්තෙ

මැස්ස, මාත් දැක්ක දැන් කලින් පේන්නෙ නැති වෙන්න දාපුව දැන් පේනව![]()
පයිතන් නං නයා දන්නව ඇති එක පවුලේ අය නෙ
mata oya piburawa ba yakow 
පිස්සුද බන්. ලංකාවේ construction field ඒක එහෙම වැටෙන්නේ නෑ මේ යන විදිහටම ගියොත්. තව කොච්චර දේවල් හදන්න තියෙනවද. ලංකාවේ නැතත් වෙන රටකට පලයන්
අනික මෙච්චර වියදම් කරන්නෙ පිට රටවල් වලට වැඩ කරන්නයැ 



, ඒත් හැමදාම නෙමෙ උඹ කිස් එක දෙන්නම කෙල්ලගේ ගෙදර ගියාද

හම්මට ඌ මැස්සාද .. මම හිතුවේ ඌ තාම මගේ ලිස්ට් එකේ නෑ කියලා. ඔය බලපන්කො ඉතින්
ekata man monat kiyan na uta duka hitei kiyala 
සිවිල් වල මැත්ස් තමා පුතෝ තියෙන්නේඔව්,
මැත්ස් තමා කුජීත![]()
(wdiyen )semeස්ටර් එක උනාම ලේසියි යකෝ...
දෙවෙනි සෙමෙස්ටරෙත් කොලිෆයින් උනාම තමන් අකමැති මඟුල් ටිකක් ඇඩ්වාන්ස් ඉගෙන ගන්න ඕනෙනේ..


ඔව් ඔව්. දවසටම දැක්කේ නැති නිසා ගිහින් බලලා ආවා.

credit wadi ewata A+ho Adagattanam goda adu ewata wada credit wadi ekata mahansi wenna ona.dan a and a+ dekatama gpa 4.00ne denne.issarama A+ekata 4.25dunna![]()
දැන් වැඩ ඉවරද අර දවස් වල තිබ්බ

GODAK DURATA. THAWA PRESENTATION EKA ITHURUI
kattiya monawa genada katha karanne?
trip giya gana baluwa mandape patan gattain passeeඒ ටිකක් කල් නෙ, මම හිතුවේ මේ ඊයේ පෙරේද කියල.
හම්මට ඌ මැස්සාද .. මම හිතුවේ ඌ තාම මගේ ලිස්ට් එකේ නෑ කියලා. ඔය බලපන්කො ඉතින්


semeස්ටර් එක උනාම ලේසියි යකෝ...
දෙවෙනි සෙමෙස්ටරෙත් කොලිෆයින් උනාම තමන් අකමැති මඟුල් ටිකක් ඇඩ්වාන්ස් ඉගෙන ගන්න ඕනෙනේ..