~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දියකිදුරියොන්ට අරකක් තියේද? :rolleyes:

    අඩෝ උබ කිව ඒක ගැන මං හන්කවිසියක්වත් දන්නේ නැනේ බන්
    එදා උබ ගත්ත කොල මං දැක්කේ පස්ස්සෙනේ
    msg එකක් දල කියල මං හිතුවේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අඩෝ උබ කිව ඒක ගැන මං හන්කවිසියක්වත් දන්නේ නැනේ බන්
    එදා උබ ගත්ත කොල මං දැක්කේ පස්ස්සෙනේ
    msg එකක් දල කියල මං හිතුවේ

    රෙඩ් ෆ්‍රේමා කොල්ලොන්ගේ හෙලුව බලන්න පාර්ටි එකක් දෙනවලු. . :baffled:
    වෙඩි කන්න වෙන සීන් එකකුත් තියෙනවා. . :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩෝ මගේ ටැග් 2 න 1 තියෙන්නේ
    කොහොමද බන් එහෙම උනේ??
    tag1 කියල තිබ්බ ඒක නැනේ

    :oo:එහෙනං උබ තමා කටුස්ස #න්නයා කියල දාල තිබ්බෙ:rofl::rofl::rofl:, ඒක කීව ටින්ටින්ට අයින් කරන්න කියල:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෙඩ් ෆ්‍රේමා කොල්ලොන්ගේ හෙලුව බලන්න පාර්ටි එකක් දෙනවලු. . :baffled:
    වෙඩි කන්න වෙන සීන් එකකුත් තියෙනවා. . :sorry:

    වෙඩිකන්නෙ පැරදිලා නැටුවෙ නැතොත් විතරයි :baffled: