කවුද ටින් ටින්ට ටැග් අයින් කරන්න කියල පැමිණිලි දාන්නේ


ඇයි යකෝ එක එකාගේ ටැග් අයින් කරන්න කාටවත් තියෙන අමාරුව මොකද්දඅනික මම වැරදි දෙයක් දාල තිබුනෙත් නෑ ටැග් එකේ
kiyamuko vistara tikak
ඔව බන්
මාත් tag1 කියල දාලා තියෙද්දී අයින් කරලා තියෙන්නේ බන්

ඔව් ඔව් මට ආරංචියි tag1 කියල තමා තිබුනෙ කියල

උපුලට ගහපු එක තමා නැත්තේ මට මතක විදිහට උපුල් වනචරයා කියලසැරින් සැරේ මාරු කරන හින්ද මතක නෑ මොකද්ද කියල
හැබැයි කුණුහරුප නං මම දාන්නේ නෑ





man hitan unne kollek kiyala![]()


mokakda ban me tag katawai
dewale katawai





පොඩි උන් වගේ නේ බන් වැඩ මුන්ගේ![]()



ඕක දාපු එකාගේ අහවල් එක කුණු වෙලා වැටිය කියල මම දේවාලෙට බාරෙකුත් උනා


ඒක අයින් කරන්න ඉදිරිපත් වෙච්ච එකාට වස්තුව ලැබේව කියන්ඩ ඇති 

නැ නැ බන් සිරාම එඩිට් කරපු ඒක බන් අයින් කරලා තියෙන්නේ අරහෙම තිබිල අයින් කළා නම අවුලක් නැ බන්
සිරා කියන්නේ![]()
