~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි යකෝ එක එකාගේ ටැග් අයින් කරන්න කාටවත් තියෙන අමාරුව මොකද්ද :angry: අනික මම වැරදි දෙයක් දාල තිබුනෙත් නෑ ටැග් එකේ :angry:

    ඔව බන්
    මාත් tag1 කියල දාලා තියෙද්දී අයින් කරලා තියෙන්නේ බන්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් ඔව් මට ආරංචියි tag1 කියල තමා තිබුනෙ කියල :angry::angry:

    නැ නැ බන් සිරාම එඩිට් කරපු ඒක බන් අයින් කරලා තියෙන්නේ අරහෙම තිබිල අයින් කළා නම අවුලක් නැ බන්
    සිරා කියන්නේ :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උපුලට ගහපු එක තමා නැත්තේ මට මතක විදිහට උපුල් වනචරයා කියල :oo: සැරින් සැරේ මාරු කරන හින්ද මතක නෑ මොකද්ද කියල :no: හැබැයි කුණුහරුප නං මම දාන්නේ නෑ

    එහෙනං ඒක මට අදාල නැත :D:D

    උපුල් මාම ඉහල කන්ටෑක්ට්ස් දාල ඕක අයින් කරාද කවුද දන්නෙ :baffled::baffled:;);)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොඩි උන් වගේ නේ බන් වැඩ මුන්ගේ :angry::angry:

    ත්‍රෙඩ් එකේ මුලම කියල තියෙනවා කුනුහරප දාන්ඩ එපා කියල කට්ටියටම:cool::cool:
    , අනික එහෙම එකක් දැම්ම කියල මොකද්ද ආතල් එක:confused::confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක දාපු එකාගේ අහවල් එක කුණු වෙලා වැටිය කියල මම දේවාලෙට බාරෙකුත් උනා

    :rofl::rofl::rofl: ඒක අයින් කරන්න ඉදිරිපත් වෙච්ච එකාට වස්තුව ලැබේව කියන්ඩ ඇති :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ නැ බන් සිරාම එඩිට් කරපු ඒක බන් අයින් කරලා තියෙන්නේ අරහෙම තිබිල අයින් කළා නම අවුලක් නැ බන්
    සිරා කියන්නේ :yes:
    ඕක දාපු එකාගේ අහවල් එක කුණු වෙලා වැටිය කියල මම දේවාලෙට බාරෙකුත් උනා :angry::angry: