~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    loan dala ganna unuth innawa

    හෙන ගනන් ලෝන් දාල ලීස් වෙලා අනුන්ට පෙන්නන්ඩ වාහන ගන්න උන්ටනම් තෙල් වැඩ කිරිල්ල වැදගත් තමා:yes::yes: , ගොඩක් මිනිස්සු තත්වෙ පෙන්නන්ඩ වාහන ගන්නෙ ,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුද්ද කළා ඕක ගිය සතියේ. හොදටම කැලේ වැවිලා තිබ්බේ. JCB එකක් දම්මලා සුද්ද කළා.
    නෑ මම කිවේ බන් විකිනෙන්නේ නැතුව මෙච්චර කල් තිබ්බේ :oo:

    ෂුවර් එකට හොල්මන් සීන් එකක් තමා :P උඹටයි කෙල්ලටයි දෙයියන්ගේම පිහිටයි :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හෙන ගනන් ලෝන් දාල ලීස් වෙලා අනුන්ට පෙන්නන්ඩ වාහන ගන්න උන්ටනම් තෙල් වැඩ කිරිල්ල වැදගත් තමා:yes::yes: , ගොඩක් මිනිස්සු තත්වෙ පෙන්නන්ඩ වාහන ගන්නෙ ,

    job karana aya ehemai bn.business karana ayata thamai awlak naththe
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ෆොරෙස්ටර් ටර්බො තියෙන එකනම් ලීටරේට 10ක් වගේ යයි :baffled::baffled:

    2.5i එකේනම් ඊට වඩා වැඩ:baffled:

    Forester එක ලොකු වැඩියි බං. :( පොඩි SUV එකක් හොදයි පුංචි පවුලට.

    අනික මම ආසා rangerover, discovery වගේ england built එව්වට. :love::love:
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නෑ මම කිවේ බන් විකිනෙන්නේ නැතුව මෙච්චර කල් තිබ්බේ :oo:

    ෂුවර් එකට හොල්මන් සීන් එකක් තමා :P උඹටයි කෙල්ලටයි දෙයියන්ගේම පිහිටයි :D

    :baffled:paw yako
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නෑ මම කිවේ බන් විකිනෙන්නේ නැතුව මෙච්චර කල් තිබ්බේ :oo:

    ෂුවර් එකට හොල්මන් සීන් එකක් තමා :P උඹටයි කෙල්ලටයි දෙයියන්ගේම පිහිටයි :D

    යකෝ ඕක මගේ ඉඩම දැනට අවුරුදු 20කට කලින් ඉදන්ම... :P:P:rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Forester එක ලොකු වැඩියි බං. :( පොඩි SUV එකක් හොදයි පුංචි පවුලට.

    අනික මම ආසා rangerover, discovery වගේ england built එව්වට. :love::love:

    200ට කොලබ යන්ඩ කතා කරන්නෙ එහෙනං:oo: , ෆොරෙස්ටරේ ලොකු වැඩි වෙන්නෙ කොහොමද යකෝ එතකොට :oo::oo: රේන්ජ්රෝවර් ඩිස්කවරි එක්ක:oo:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එයා මගේ එයාගෙ ගෙවලුත් මට ලගයි :P:P

    රතුවගෙ gun එක ණයට ඉල්ලන් ආවෙ
    gq1byGE.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    රතුවගෙ gun එක ණයට ඉල්ලන් ආවෙ
    gq1byGE.jpg

    රතුවාගෙ මොලේ හැටියට ඕකෙ උන්ඩ නෑ, උබ ගන් එකනෙ ඉල්ලන් ආවෙ, උන්ඩත් එක්ක නෙමේනෙ :P:P

    මැරුවත් මගෙ හොල්මන ඇවිල්ල හරි කටුස් එක්ක ඉන්නව :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුලට ගහපු එක තමා නැත්තේ මට මතක විදිහට උපුල් වනචරයා කියල :oo: සැරින් සැරේ මාරු කරන හින්ද මතක නෑ මොකද්ද කියල :no: හැබැයි කුණුහරුප නං මම දාන්නේ නෑ
    මම නම් කිසිදෙයක් කලේ නෑ.

    උඹට ටික් එක අයින් කලාට අලුත් එකක් දාන්න අමතක වෙන්න ඇති.:dull:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    200ට කොලබ යන්ඩ කතා කරන්නෙ එහෙනං:oo: , ෆොරෙස්ටරේ ලොකු වැඩි වෙන්නෙ කොහොමද යකෝ එතකොට :oo::oo: රේන්ජ්රෝවර් ඩිස්කවරි එක්ක:oo:

    එව්වා තමා යකෝ ඕනා මගුලකට ගැලපෙන වාහන.. බලපන්කො මේක ටිකක්.. :love::love:

    :love::love::love:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Forester එක ලොකු වැඩියි බං. :( පොඩි SUV එකක් හොදයි පුංචි පවුලට.

    අනික මම ආසා rangerover, discovery වගේ england built එව්වට. :love::love:
    ow ow salli tiyana unta owa hodai.waranty tiyanakan arun umma dilama hadala dila yawi.awurudu 5 iwara unama owage repair awama inna gewal dorawal pawa ugas tiyanna wenne :confused:

    math habai rangerover, discoverywalata pattama asai.matale ekama eka discoveryai tiyenne :confused: