loan dala ganna unuth innawa
හෙන ගනන් ලෝන් දාල ලීස් වෙලා අනුන්ට පෙන්නන්ඩ වාහන ගන්න උන්ටනම් තෙල් වැඩ කිරිල්ල වැදගත් තමා

, ගොඩක් මිනිස්සු තත්වෙ පෙන්නන්ඩ වාහන ගන්නෙ , loan dala ganna unuth innawa

, ගොඩක් මිනිස්සු තත්වෙ පෙන්නන්ඩ වාහන ගන්නෙ , මාසෙට පොඩි ගානක් හම්බෙන මිනිස්සුයෑ ඕව ගන්නෙ![]()

ගෙදර ඉදන් 23 km
එයා මගේ..මිනිහෝ..මම දැන් සැරයක් කිව්වනෙ

සුද්ද කළා ඕක ගිය සතියේ. හොදටම කැලේ වැවිලා තිබ්බේ. JCB එකක් දම්මලා සුද්ද කළා.
උඹටයි කෙල්ලටයි දෙයියන්ගේම පිහිටයි
හෙන ගනන් ලෝන් දාල ලීස් වෙලා අනුන්ට පෙන්නන්ඩ වාහන ගන්න උන්ටනම් තෙල් වැඩ කිරිල්ල වැදගත් තමා, ගොඩක් මිනිස්සු තත්වෙ පෙන්නන්ඩ වාහන ගන්නෙ ,
රු.200ක තෙල් ගහලා කොලබ ගිහින් එන්න පුලුවන්ද?ගෙදර ඉදන් 23 km


රු.200ක තෙල් ගහලා කොලබ ගිහින් එන්න පුලුවන්ද?ගෙදර ඉදන් 23 km
ෆොරෙස්ටර් ටර්බො තියෙන එකනම් ලීටරේට 10ක් වගේ යයි
2.5i එකේනම් ඊට වඩා වැඩ![]()
පොඩි SUV එකක් හොදයි පුංචි පවුලට.

kukko dan dipanko uththara
, මාමන්ඩිටනෙ , නෑ මම කිවේ බන් විකිනෙන්නේ නැතුව මෙච්චර කල් තිබ්බේ![]()
ෂුවර් එකට හොල්මන් සීන් එකක් තමාඋඹටයි කෙල්ලටයි දෙයියන්ගේම පිහිටයි
paw yakoForester එක ලොකු වැඩියි බං. පොඩි SUV එකක් හොදයි පුංචි පවුලට.

ෆොරෙස්ටර් ලොකු වැඩී , අවුට්ලෑන්ඩර් එකේ තරමම තමා,

නෑ මම කිවේ බන් විකිනෙන්නේ නැතුව මෙච්චර කල් තිබ්බේ![]()
ෂුවර් එකට හොල්මන් සීන් එකක් තමාඋඹටයි කෙල්ලටයි දෙයියන්ගේම පිහිටයි



Forester එක ලොකු වැඩියි බං.පොඩි SUV එකක් හොදයි පුංචි පවුලට.
අනික මම ආසා rangerover, discovery වගේ england built එව්වට.
, ෆොරෙස්ටරේ ලොකු වැඩි වෙන්නෙ කොහොමද යකෝ එතකොට 
රේන්ජ්රෝවර් ඩිස්කවරි එක්ක
යකෝ ඕක මගේ ඉඩම දැනට අවුරුදු 20කට කලින් ඉදන්ම...![]()
භූත දෝසයක් තමා අවුරුදු විස්සක ඉඳන්
පව් යකෝ අර කෙල්ල
රතුවගෙ gun එක ණයට ඉල්ලන් ආවෙ
![]()


Mage cd 90 rs 100 petrol gahala oya dura gihin enna puluwanරු.200ක තෙල් ගහලා කොලබ ගිහින් එන්න පුලුවන්ද?ගෙදර ඉදන් 23 km

මම නම් කිසිදෙයක් කලේ නෑ.උපුලට ගහපු එක තමා නැත්තේ මට මතක විදිහට උපුල් වනචරයා කියලසැරින් සැරේ මාරු කරන හින්ද මතක නෑ මොකද්ද කියල
හැබැයි කුණුහරුප නං මම දාන්නේ නෑ

200ට කොලබ යන්ඩ කතා කරන්නෙ එහෙනං, ෆොරෙස්ටරේ ලොකු වැඩි වෙන්නෙ කොහොමද යකෝ එතකොට
රේන්ජ්රෝවර් ඩිස්කවරි එක්ක
![]()





ow ow salli tiyana unta owa hodai.waranty tiyanakan arun umma dilama hadala dila yawi.awurudu 5 iwara unama owage repair awama inna gewal dorawal pawa ugas tiyanna wenneForester එක ලොකු වැඩියි බං.පොඩි SUV එකක් හොදයි පුංචි පවුලට.
අනික මම ආසා rangerover, discovery වගේ england built එව්වට.

