ගියර් රේශියෝස් වෙනස්
rpm වෙනස් වෙන්නත් පුලුවන් ,
සාමාන්‍යයෙන් ගියර් වැඩි වෙන තරමට ඇක්සිලරේශන් වැඩි කරන්න පුලුවන්, මොකද්ද එන්ජින් මැක්සිමම් පවර් එකේම ගොඩක් වෙලාවකට ඉන්ඩ පුලුවන් , හැබැයි ඕකට ගියර් 10ක් දැම්මයි කියල ඇක්සිලරේශන් එක වැඩි වෙන්නෙ නෑ, ගියර් මාරු කරන්ඩ වෙලා යන හින්දා,
ලොකු තව ගියර් එකක් දැම්මොත් ස්පීඩ් යන්න පුලුවන් වෙයි, ඒත් ශුවර් නෑ ඕකට යන්නත් උපරිම ස්පීඩ් එකක් තියෙනවනෙ වාත ප්‍රතිරෝදෙ හින්ද![]()
gear maru kirime wegaya riderge dakshatawaya matane.100m walin adala wege aran gear 6ma kadana aya onataram innawa.
pulsar 1 gear 5 dala maximum 117 nam discovery 1ta tawa gear 1k dammoth 150ta yanna puluwanne.mage cd 90ta tawa gear 1k dammoth 100ta yanna puluwanne.
pulsar ekata wata pratirodaya awulak nattan discovery 1ta awul wenne komada

uba kiyanne wegei barai balance un nattan limit kala wege pannuwa bike karaya "piyaba yai ma akasaye" kiyala udin yawi kiyalada??

, ගියර් මාරු කරන්ඩ වෙලා යන හින්දා, 
, ඒව හෙන කැතයිනෙ 






